Need help with web site and Business Registration..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Hi guyz.

    mata podi help ekak oni..Api yaluwo 3k ekathu wela business ekak patan ganna inne.api ekata business name registration ekak apply karanna hadanne...BR eka gattaoth apita wena awasiyak tiyenwada...?

    tawa ekak tamai..api web site ekak hadanna inne.etakota ".lk" kiyala address eka enna web site ekak ganne kohomada....payment eka keeyak wenwada...plz web site gena danna aya gena poddak help karannako....?
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    images
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    පොඩියටනේ පටන් ගන්න යන්නේ? එහෙනම් ප්‍රාදේශීය සභාවට යන්න! එතනින් විස්තර ගන්න පුළුවන් වෙයි.
    ලොකු මුදලක් එක්ක පටන් ගන්නව නම් unique නමක් එහෙම ඕනි නම් සමාගමක් හැටියට ලියාපදිංචි කරන්න! ඒකට Companies House (http://www.drc.gov.lk/App/comreg.nsf?Open) යන්න වෙයි, බර ගානක් යන වැඩක්. වාර්ශික ගිණුම් වාර්තා එහෙම ඕනි.

    පොඩි එකක් නම් කීවා වගේ ප්‍රාදේශීය සභාවට ගිහින් කරගන්න පුළුවන්, ඒකට නම් එච්චර ගානක් යන්නෙ නැතිවෙයි. හැබැයි ඉතින් පොතේ හැටියට ව්‍යාපාර ස්ථානයක් තියෙන්න ඕනි. ඒක බලන එක ඉතින් ඔය ඉන්න රෙජිස්ට්‍රාර්ද කවුද මත තීරණය වෙනව.
    ඒකට ඉතින් ගෙදරම පොඩි බැනර් එකක් වගේ එල්ලලා කාමරයක් සුද්ද කරල ගත්තා නම් හරි. (මම අඳුනන පොරක් එහෙම ගොඩදාගත්තා)
    වෙන වාසියක් කියල නෑ, හැබැයි Professional ගතියක් එනව. ඕන කෙනෙක්ට විසිටින් කාර්ඩ් එකක් දෙන්න පුලුවන් නම් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් එක්ක, පිළිගැනීම වැඩියි නේ?
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    tnx guys.....its a very small business mcn..Travel Agency ekak...specially adventure park events tamai organize karanne..place ekak awlak ne..office ekak tiyenwa......godakma BR eka ganne payments karanna..company name eken enakota godak hodaine....

    tnx help karapu,bump dunna hamotama...