NEED HELP..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Machan mama e bay eken iteam ekak order kara, hamoma kiuwa nisa gedaratama ei kiyala hituwe, anika tax wadinna dekut naha podi parcel ekak.. sellar eka gift ekak widiyata ship karanawa kiuwe..
    eth machan mama balapu me link eke tiyanawane ehema ena hama iteam ekakma ganna custom ekata yanna oni kiyala.. check this..
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1540&catid=66&task=info&lang=si

    danna kenek kiyahanko me seen eka..???:(
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නැ.......:no: හැම එකක්ම එහෙම වෙන්නේ නැ. ගොඩක් වෙලාවට phone වගේ දේවල් සහ වටිනා කමින් ටිකක් විතර වැඩියි කියල එයාලට හිතුනොතින් එයාල ඒක තියාගේන අයිතිකාරයට එන්න කියල අයිති කාරය ඉදිරිපිටදි විවෘත කරනව. වටිනාකම වැඩිනම් බදු අය කරනව. වටිනාකමින් අඩු එකක් නම් ඒ වෙලාවෙම නිදහස් කරනව......:yes:

    ගොඩක් වෙලාවට භණ්ඩයේ වටිනාකම සහ බර අනුව තමයි ඔය ප්‍රශ්ණය ඇතිවෙන්නේ...... :(