Mobiles and custom

726678463

Member
Aug 7, 2015
18
1
3
මට රට ඉංදලා තෑග්ගක් විදියට mobile එකක් එනවා. එක online ගත්ත එකක් නෙවෙයි පවුලෙ කෙනෙක් එවන එකක්...

මෙහේ custom එකෙන් මොකක් හරි කේස් එකක් යයිද? නැත්නම් කෙලින්ම ගෙදරට එයිද? :confused:

මම මේක දැක්කා http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=2270&task=info&lang=si&Itemid=

මට එන පාර්සල් එකේ කොහෙවත් වටිනාකමක් දාලා නෑ gift item එකක් කියලා තියෙන්නේ.