මචංලා කොළඹ හා ඒ අවට ඉන්න කාගෙන් හරි පොඩි උදව්වක් ඕනේ... මට xbox 360 Slim කියන ගේම් එකට පවර් ඇඩප්ටර් එකක් ඕනේ.. MC එකට කෝල් කරල බැලුවා.. උන් දහදාහක් ක් කියනවා.. මට ඕනේ ඔරිජිනල් එකක් නෙමෙයි... ඊට වඩා අඩුවට ඩුප්ලිකේට් එකක්... mc එකේ හරි ඒ අවටින් කොහෙන් හරි මේ වගේ එකක් හොයල දෙන්න පුලුවන් කවුරැ ඉන්නවනං ලොකු උදව්වක්... යන විදයම මම ගෙවනවා.. මට ඕනේ රැපියල් හාරදහත් - පන්දහත් අතර ගානකට ඔරිජිනල් එක තමයි දහදාහක් වෙන්නේ.. ඉතිං කවුරැත් නැද්ද මේ ගැන දන්න සහ උදව්වක් කරන්න පුලුවන්...
