NEED HONDA CIVIC FD1

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
MACHN HONDA CIVIC FD1 WHITE COLOR EKAK ONE. HODA CONDITION THIYENA EKAK.

CALL - 0775010158

297f555ab64696827f1b81b7c87a383f.jpg


BUMP EKAKIN HARI HELP EKAK ONE..
 

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
2016 eka ganinga.....9.5lu company eke

PISSUDA BN GANAN WADI HODATAMA. SUV EKAK HARI DOUBLE CAB EKAK HARI GANNAWA BN E GANATA. CIVIC KOCHARA ATHAL WUNATH ECHARA WIYADAM KARANA EKA THERUMAK NA. FORD RANGER EKAK GANNAWA BN. OKKOTAMA WADA ATHAL.
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ යාලුවෙක් ගාව තිබ්බා FD1 උබ කීයකට වගේද හොයන්නේ? අහල බලල කියන්න පුළුවන්.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    බොසා පරණ සිවික් එක වික්කද? කීයද? මේක බොසාටමද බලන්නේ???

    OW OW DIAL EKATAMA THAMA BN BALANNE. WANDIYA THIYENAWA. HETA IKMAN EKE DANAWALU. EKA DENNA KALIN DIAL EKA FD1 EKAK GANNA HADANNE BN.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මගේ යාලුවෙක් ගාව තිබ්බා FD1 උබ කීයකට වගේද හොයන්නේ? අහල බලල කියන්න පුළුවන්.

    AHALA BALAPAN MACHN. BALALA GANAK KIYAPAN. WHITE EKAK WENNA ONE HABAI.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    AHALA BALAPAN MACHN. BALALA GANAK KIYAPAN. WHITE EKAK WENNA ONE HABAI.

    එක නම් කළු එකක් මචන්. බොඩි කිටත් ගහලා තිබ්බේ KW නම්බර් එක මතක විදිහට :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,360
    19,467
    113
    Colombo
    හොද FD එකක් හොයන්න මාර අමාරුයි බන්
    හේතුව FD එකක් දීල ගන්න වෙන කාර් එකක් නැහැ, හොදට තියන ඒවත් පට්ට ගනන් කියන්නෙ
    අනික සුදු/කලු FD අනික්වට වඩා පොඩ්ඩක් මාකට් එක වැඩියි