Need honest advice.

Sen-lu

Well-known member
  • ලංකාවේ නම් පරක්කු වැඩියි මට නම් හිතෙන්නේ. මොකද අපේ job දෙන උන් 25 වෙනකොට 6 years experience එකකුත් බලාපොරොත්තු වෙනවා ඩිග්‍රී එකක් එක්ක. මේ රටේ උඹ early 20s කෙලවගත්තොත්. Lifetime fucked up වගේ තමයි. හරි අමාරුයි ගොඩ එන්න. උඹව discurage කරන්න නෙවෙයි කියන්නෙ honestly මම හිතන දේ කියන්නෙ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,200
    9,687
    113
    මේක ලංකාව ! ඒක නිසා අයින් වෙනවනම් අඩුම තරම දෑන් ඉගෙන ගන්න ඔනෙ කියල හිතන දේ හොදටම ඉගෙන ගෙනවත් ඉන්න ! මම දන්න සම්පත් බෑන්ක් එකේ එකෙක් ජොබ් කරල හරියන්නෙ නෑ උගෙ ඩ්‍රීම්ස් වලට යන්න බෑ, අරක් මේක බයිල කියල අයින් උනා! දැන් ඉන්නව නහයෙන් අඩ අඩ ! එක්කො ජොබ් එක කරන ගමන් ඔයා කැමති පැත්තෙන් ස්ථාවර වෙන්න. අනිත් අතට ඔයාට එක තැන පල් වෙනව වගේ තේරෙනවනම් ඔයා ආස බිස්නස් එකක් වගේ කලොත් ?? මොකද ජොබ් එකත් ඔයාට එච්චර ඔලුවට බරක් නෙමෙයි නිසා!
     
    • Like
    Reactions: nul and kevin_levin

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,235
    40,919
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට 29යි මම දැන් රජයේ ජොබක් කරනව. ඇත්තටම මට මේක සැටිස්ෆයි නෑ. ඉදිරියට යාමක් නෑ මේකෙ ඉන්න පරන අයගෙ ජීවිතේ එකතැන පල්වෙන විදිහ දැක්කම කලකිරෙනව.

    මම IT පැත්තට ආසයි. තනියම මම c# javascript Python ටිකක් විතර ඉගෙනගෙන තියෙනව. දැන් මම මේ පැත්තෙන් ඩිග්‍රී එකක් කරල ජොබ් එකක් හොයන්න පුළුවන් වෙයිද? වයස නිසා ඒකට too late ද? හොනස්ට්ම උත්තර දෙන්න මට හිතෙන්නේ නම් කෝච්චිය ගිහින් ඉවරයිවගේ.
    Den too late pons. Ena athme ta Reminder eka daganin.
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    govenment job ekak karana nisa free space athi ne so isella skills hadaganna job eka karana gaman. eta passe freelancer, upwork wage site wala part time karanna wade allala yanawa nag full time walata maru wenna
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,619
    4,842
    113
    සාමාන්‍යයෙන් ඉන්ටවිව් වලදි එහෙම චාන්ස් ගොඩක් අඩුයි නේද මේ ෆීල්ඩ් එකේ වයසට යන්න යන්න (අලුතෙන් එන කෙනෙක්ට) එන්ට්‍රි ලෙවල් හරි යන්න චාන්ස් එකක් තියෙයිද .අලුත් ළමයි ඕන තරම් ෆීල්ඩ් එකට එන නිසා අපි වගේ අයට සාමාන්යෙන් චාන්ස් තියෙනවද ? එහෙම ෆීල්ඩ් එකට ආපු නාකි කුකුලො ඔයාලට සෙට්වෙලා තියෙනවද ?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Oken ain wenna epa bn me yana vidiyata ubata 30/40k hari labenawa nam eka watinawa issarahata.
    Itath ube age ekath dan wadi 29 k nisa. Kohomath job ekak hoya ganna amarui.
     
    • Like
    Reactions: nul

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    මට 29යි මම දැන් රජයේ ජොබක් කරනව. ඇත්තටම මට මේක සැටිස්ෆයි නෑ. ඉදිරියට යාමක් නෑ මේකෙ ඉන්න පරන අයගෙ ජීවිතේ එකතැන පල්වෙන විදිහ දැක්කම කලකිරෙනව.

    මම IT පැත්තට ආසයි. තනියම මම c# javascript Python ටිකක් විතර ඉගෙනගෙන තියෙනව. දැන් මම මේ පැත්තෙන් ඩිග්‍රී එකක් කරල ජොබ් එකක් හොයන්න පුළුවන් වෙයිද? වයස නිසා ඒකට too late ද? හොනස්ට්ම උත්තර දෙන්න මට හිතෙන්නේ නම් කෝච්චිය ගිහින් ඉවරයිවගේ.
    දැන්ම හරි ඩිග්රියක් ගොඩ දාගත්තොත් එක තියෙනවා නේ... කල තියේද කියල හිත හිත හිටියොත් අන්තිමට මුකුත් නෑ... මට වෙලා තියෙන්නෙත් එකම තමයි. අනික වස කම්මලි කමක් තියෙන්නේ මටනම්.
     
    • Like
    Reactions: nul

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    සාමාන්‍යයෙන් ඉන්ටවිව් වලදි එහෙම චාන්ස් ගොඩක් අඩුයි නේද මේ ෆීල්ඩ් එකේ වයසට යන්න යන්න (අලුතෙන් එන කෙනෙක්ට) එන්ට්‍රි ලෙවල් හරි යන්න චාන්ස් එකක් තියෙයිද .අලුත් ළමයි ඕන තරම් ෆීල්ඩ් එකට එන නිසා අපි වගේ අයට සාමාන්යෙන් චාන්ස් තියෙනවද ? එහෙම ෆීල්ඩ් එකට ආපු නාකි කුකුලො ඔයාලට සෙට්වෙලා තියෙනවද ?
    Join startup after completed dgree
     
    • Like
    Reactions: nul

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    සාමාන්‍යයෙන් ඉන්ටවිව් වලදි එහෙම චාන්ස් ගොඩක් අඩුයි නේද මේ ෆීල්ඩ් එකේ වයසට යන්න යන්න (අලුතෙන් එන කෙනෙක්ට) එන්ට්‍රි ලෙවල් හරි යන්න චාන්ස් එකක් තියෙයිද .අලුත් ළමයි ඕන තරම් ෆීල්ඩ් එකට එන නිසා අපි වගේ අයට සාමාන්යෙන් චාන්ස් තියෙනවද ? එහෙම ෆීල්ඩ් එකට ආපු නාකි කුකුලො ඔයාලට සෙට්වෙලා තියෙනවද ?
    රිපොර්ට්ස් හෝ පොඩි පොඩි integrations වගේ ඒවා නම් ලොකු ගානක් දීලා හොද ප්‍රෝ කෙනෙක් ගන්නේ නැ . උන් කරන්නේ අඩු මුදලට ගන්න පුළුවන් රිසෝස් එකක් අරගෙන ට්‍රෙන් කරවල වැඩ ගන්න එක. අන්න එහෙම ඒවගේ හොද චාන්ස් එකක් තියනවා
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    නූගත් අඩු කුලේ 40000 පඩියෙන් ජීවත් වෙන අඩු ආදායම් ලාබී ගෑනියෙක් නැති නාකි හිගන ජීවිතේම ෆේල් වේසිගේ පුතා bump

    නූගත් වේසිගේ පුතා.