DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මට හොද FILM එකක් කියන්නකෝ. HORROR, thriller එකක්. අවසානය හිතා ගන්නවත් බැරි විදිහේ එකක්. පන යන්න බය හිතෙන ශොක් වෙන එකක්. දෙන්නකෝ...:confused:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,257
    15,825
    113
    drag-me-to-hell.jpg


    mjzPdcOYYneDXwKqRoKDa4CPBDFtErAfAbP9sVKmQLYuOZaA0QZNp2B4IfY_An-fBx34=w300


    Insidious+Chapter+2+2013+Hindi+Dubbed+Dual+Audio+Movie+Torrent+Download.jpg


    tumblr_mnxulaAbeh1qj7u8ao1_500.gif
     

    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    Mama(සෑහෙන්න බය හිතුනා :baffled: )


    Truth or Dare (meka nan godakma baya hithen na..but honda twisted ending ekak thiyenawa.)


     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මම බලලා තියන හොදම ඒවා.​

    Chernobyl Diaries
    Grave Encounters 1,2
    Halloween
    Friday the 13th
    Silent Retreat
    Trick 'r Treat
    [Rec] 1,2
    Insidious 1,2 (1 තරම් 2 කොලිටි නෑ)
    The Woman in Black
    The Grudge 1,2
    The Amityville Horror
    Mirrors
    Silent Hill
    Shutter Island
    The Rift
    The Ghostmaker


    තව තියනවා. මතක් වෙච්ච වෙලාවක දාන්නම්. මාත් බලන තරම් බලන්නේ හොල්මන් ඉන්න ඒව තමයි. Paranormal Activity එකේ අලුත් එකක් අවා. තාම හොද කොපි නෑ.:sorry::sorry: