Need information about poor temples

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    මචන් මේක නම් සැහෙන්න හොඳ වැඩක්. පුළුවන් වෙලාවක් නම් මමත් එන්නම් උඹලත් එක්ක සපෝට් එකට.:yes: ආර්ථිකේ ටිකක් කඩා වැටිලා හින්දා මූල්‍යමය ආධාර නම් සුළුවෙන් තමයි කොරන්න වෙන්නේ. :dull: . කොහොමහරි මේ වගේ හොඳ දේවල් උඹලට දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.

    පින් මචන්. උදවු උපකාරයක් අවශ්‍ය උනාම පිහිට පතන්නම්.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    මචන්ලා මේකයි කාරනේ මමයි තව මගේ අතිජාත මිත්‍රයෝ 4 දෙනයි ලබන මාසේ අපිට හම්බවෙන නිවාඩුවෙදි මොකක් හරි පරලොව සුවපිනිස කටයුත්තක නිරත වෙන්න ඔනි කියලා තිරනේ කලා. ඉතින් අපේ කටයුත තමයි ගොඩක් දුශ්කර පලාතක ලයිට් නැති පංසලකට සොලා පැනල් එකක් හයි කරලා අපිට පුලුවන් විදිහට අඳුර තරමක් දුරට හො දුරලමුයි කියන එක. ඉතින් දැන් අපිට තියෙන ප්‍රශනෙ තමයි අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන පන්සලක් හොයාගන්න එක.
    ඉතින් මෙක කියවන ඔයාලා දන්න කියන අතිශය දුශකර පන්සල් පිලිබඳව තොරතුරු තියෙනවා නම් මෙතන දාන්න කියලා ඉල්ලා හිටිනවා...


    විස්තරයක් දන්නෙ නැතිනම් බම්ප් එකක් දාමා යාමට කාරුනික වන්න....

    ---------------------------------------------------------------------------------------
    පසුගිය සති දෙක තුලදි අප බලාපොරොත්තුවු ආකාරයෙන් ආරාමයක් ආලොකමත් කලා. ලැබි තිබුනු කෙටි කාලය හේතුවෙන් දුශ්කර පන්සලක් සොයාගැනීමට නොහැකි වු අතර මතලේ ඔලුවිලිකන්දේ වදේමඩ ප්‍රෙද්ශයේ රැහැනකෙටුගල ආරන්‍ය සේනාසනයේ හිමිවරුන් වැඩවාසය කරන කුටි 4ක් සහ දාන ශාලාව ආලෝකමත් කිරීමට හැකියාව ලැබුනා. විස්තර ලබාදුන් හා බම්ප් එකකින් හො අප දිරිමත් කල හෝ නෙකල එලකිරි වාසි සැමට එ පින අනුමෝදන් වේවා....
    ----------------------------------------------------------------------------------------