මගෙත් රට ඉන්න යාලුවෙක් පන්සලකට උදව් කරන්න ඕන කියලා මේ පන්සලට ආධාර පිනිස මුදල් පරිත්‍යාග කලා.
http://fb.pathnirvana.org/archives/3382
උපුටාගැනීම
==============================================================================================
ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුන ශාසනාලයෙන් දැනුම් දීමයි ත්‍රිකුණාමල දි…
ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුන
ශාසනාලයෙන් දැනුම් දීමයි
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුන මුලික කරගෙන මෙම ප්‍රදේශය තුළ යුධමය හේතුවෙන් විනාශ වූ අප බෞද්ධ විහාරස්ථාන පිළිසකර කරමින් භාවනායෝගී දෙස් විදෙස් භික්ෂුන් වැඩසිටින සුන්දර ආරණ්‍ය සේනාසන වශයෙන් පවත්වාගෙන යනු ලබයි. මෙම ප්‍රදේශය අන්‍යාගමිකයන් බහුලව සිටින ප්‍රදේශයක් බැවින් වැඩසිටින භික්ෂුන්ගේ ප්‍රත්‍ය පහසුකම් ඉතා අවම මට්ටමක පවතී. ඒ හෙයින් භික්ෂු ප්‍රත්‍ය ආධාර සඳහා සම්බන්ධ වීමට හිත ඇති පින් කැමති පින්වතුන් මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අප මෙයින් බලාපොරොත්තු වන්නෙමු.
විමසීම්: සේනාසනාධිපති, පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමි, ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ වන සෙනසුන
දුරකථන: 0718562700/0263266600
විහාරස්ථ කාර්ය සාධක සමිතිය: 0714526813
== මුදල් බැරකළ යුතු ගිණුම් අංකය හා ලිපිනය පහතින් ==
ලිපිනය: ආසිරිකන්ද පුරාණ රජමහා විහාරස්ථ කාර්යසාදක සමිතිය, අර්සිමලය, පුල්මුඩේ, ත්‍රිකුණාමලය.
ගිණුම් අංකය: 352-2-001-2-0000046 මහජන බැංකුව පුල්මුඩේ ශාඛාව
මුදල් බැරකළ පසු එම රිසිට් පත අප වෙත ලැබීමට හෝ දුරකථන පණිවිඩයක් මාර්ගයෙන් ඒ පිළිබඳව දන්වන්නේ නම් ඉතා අගය කොට සලකමි.
සැයු: මෙම ලිපියේ විස්තර පෞද්ගලිකව ස්වාමීන්වහන්සේ සමග කතා කර තහවුරු කරගෙන ඇති අතර ආධාර කිරීමට පෙර ඔබටද උන්වහන්සේ සමග අවශ්‍යනම් කතා කල හැකිය
==============================================================================================