මචන්ලා මේකයි කාරනේ මමයි තව මගේ අතිජාත මිත්‍රයෝ 4 දෙනයි ලබන මාසේ අපිට හම්බවෙන නිවාඩුවෙදි මොකක් හරි පරලොව සුවපිනිස කටයුත්තක නිරත වෙන්න ඔනි කියලා තිරනේ කලා. ඉතින් අපේ කටයුත තමයි ගොඩක් දුශ්කර පලාතක ලයිට් නැති පංසලකට සොලා පැනල් එකක් හයි කරලා අපිට පුලුවන් විදිහට අඳුර තරමක් දුරට හො දුරලමුයි කියන එක. ඉතින් දැන් අපිට තියෙන ප්‍රශනෙ තමයි අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන පන්සලක් හොයාගන්න එක.
ඉතින් මෙක කියවන ඔයාලා දන්න කියන අතිශය දුශකර පන්සල් පිලිබඳව තොරතුරු තියෙනවා නම් මෙතන දාන්න කියලා ඉල්ලා හිටිනවා...
විස්තරයක් දන්නෙ නැතිනම් බම්ප් එකක් දාමා යාමට කාරුනික වන්න....
ඉතින් මෙක කියවන ඔයාලා දන්න කියන අතිශය දුශකර පන්සල් පිලිබඳව තොරතුරු තියෙනවා නම් මෙතන දාන්න කියලා ඉල්ලා හිටිනවා...
විස්තරයක් දන්නෙ නැතිනම් බම්ප් එකක් දාමා යාමට කාරුනික වන්න....
Last edited: