Need Logo Design

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    "B" අකුරයි "J" අකුරයි එකතු කරලා ලස්සන Logo එකක් හදා ගන්න ඕනේ. ඕනෙමනම් W අකුර එකතු කරන්න පුළුවන්.:D
    Copy Right වෙන්න බැහැ.:frown: සරල නිරමාණයක් වෙන්න ඕනේ.
    පුලුවන් අය ගානයි, Example එකකුත් එක්ක PM එකක් හරි මෙතන Comment එකක් දාන්න:yes:.


    මේක ඕන කරන්නේ BOQ, Estimate වගේ Quantity Surveying Document වල දන්නා වගේ තමා

    EX:
    240_F_141834718_zKXCrBJ1bTcwSPeaBokb6iI0DqYfbm9Q.jpg


    500_F_88963320_1BGTUhDDs0apVzkOzBpRnyn8TmDgb6VT.jpg

    Logo1.png



    PS(වැඩිය ලොකු ගණන් කියන්න එපා හොදේ.)
     
    Last edited: