.
v.respect
Meka newspaper ekata daala illumak karanam hari- salli tiyena loku business aya udaw karanna puluwan.
v.respect
Meka newspaper ekata daala illumak karanam hari- salli tiyena loku business aya udaw karanna puluwan.
උඹ මේ ඇත්ත ම ද කියන්නේ?
රිපෝට් & ඩයග්නෝසික් කාර්ඩ් ස්කෑන් කරල මට එවපං පී එම් එකකින්.....
මොනවද කරන්න පුළුවන් බලන්න............

උඹ මේ ඇත්ත ම ද කියන්නේ?
රිපෝට් & ඩයග්නෝසික් කාර්ඩ් ස්කෑන් කරල මට එවපං පී එම් එකකින්.....
මොනවද කරන්න පුළුවන් බලන්න............
medical reports tikai acc no ekai dapan machan. mama kamati udaw karanna

පැටියා;15958964 said:යකෝ දරුවෙක්ගෙ ජීවිතයක්නෙ.
ගෙයක් දොරක් උගස් තියල හරි ඕක කරපං.
බැරි නම් ජනාධිපති අරමුදලෙන් සල්ලි ගන්න බලපං.
ඒත් හරි යන්නෙ නැත්තං බස් වල වත් නැගපං පවුලෙ කට්ටිය සෙට් කරං![]()
kagenhari nayata gannanam kisima lajjawak naha.. eth ratata penna daruwage wadeta help ekak ganna ba.. thathweta madi
kiyala wadak na ban.. me monawa kalath apita banum witarai.. podi eka nisa help karanne ithinMeka newspaper ekata daala illumak karanam hari- salli tiyena loku business aya udaw karanna puluwan.

medical reports tikai acc no ekai dapan machan. mama kamati udaw karanna