NEED MEDICAL HELP for my sisters daughter

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රන්දීර්.........
    උඹ නොදන්නවට මේකෙ ඉන්නව හිමිජ්ජො වගේ ඉන්න කන්සල්ටන්ට් ලා.........
    මම නමින් කියන්නේ නෑ මම දන්න උන්, මොකද ඒක විශිවාසය කඩ කිරීමක් වෙනවා...........

    aa e kiyanne hangila inna consultants la wenna ati..... :P
    kiyapan balanna unge nam tika, etakota kawa hari leda unama ungen kelinma ahanna puluwan ne. MBBS witarak tiyena ewun nam wadak naha, specialist la innawanam kiyapan.
     
    මම නම් අවන්කවම විස්වාස කරන්නේ නැ ස්පෙශලිස්ට් කෙනෙක් එලකිරි එකේ ඇති කියලා, බාල්දු කරනවා නෙමෙයි. ඒත් එහෙම කාලේ කන්න අපිට වගේ උන්ට වෙලාවක් නැ. මේ කතා කරන විනාඩියත් උන්ට සල්ලි.. මේකේ ඉන්න උන්ගේන් 90%ක්ම වැඩක් නැතුව කාලේ කන උන්, එක්කො ඔෆිස් එකක එහෙම නැත්තම් ගෙදර..

    Hate to burst the bubble, but that's the bitter truth.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපොයි;15962303 said:

    100% :yes:
     
    රන්දීර්.........
    උඹ නොදන්නවට මේකෙ ඉන්නව හිමිජ්ජො වගේ ඉන්න කන්සල්ටන්ට් ලා.........
    මම නමින් කියන්නේ නෑ මම දන්න උන්, මොකද ඒක විශිවාසය කඩ කිරීමක් වෙනවා...........
    උබේ වෘර්තීය මම කිසි ලෙසකටවත් බාල්දු කරන්නේ නැ, මට ඩොකත් එකයි, පොල් කඩන එකත් එකයි.. සමාජෙට උන් ඩෙගොල්ලොම ඔනා. ඒත් ඇත්ත කියන්නේ මචන්, උබ දත් දොස්තර කෙනෙක් නොවී විනාඩියට 1000 පැනලා දවසට ලෙඩ්ඩු 100 චැනල් කරන, කාමරේට එනකොටම බෙත ලියලා ඉවර ඩොකෙක් උනානම් උබ මේ වගේ එලකිරි එයිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15962330 said:
    උබේ වෘර්තීය මම කිසි ලෙසකටවත් බාල්දු කරන්නේ නැ, මට ඩොකත් එකයි, පොල් කඩන එකත් එකයි.. සමාජෙට උන් ඩෙගොල්ලොම ඔනා. ඒත් ඇත්ත කියන්නේ මචන්, උබ දත් දොස්තර කෙනෙක් නොවී විනාඩියට 1000 පැනලා දවසට ලෙඩ්ඩු 100 චැනල් කරන, කාමරේට එනකොටම බෙත ලියලා ඉවර ඩොකෙක් උනානම් උබ මේ වගේ එලකිරි එයිද?
    එහෙම හොට්ටෝ කොහොමත් මේවට නෑ බං:dull::dull::dull:
    මම කියන්නේ සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී මිනිස්සු ගැන........
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    bump machan. nikamata wage sinhala docekta pennala balapan. samahara leda walata simple solutions thiyanawa english medicine walata wada.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං...අපි ටික දෙනෙක් පොඩි ගාන ගානෙ දැම්මත් ඉතිරිය හොයන්න පුළුවන්. මම ඒකයි කිව්වේ රිපෝට්ස් ටික පීඑම් කරන්න කියල...........
    මොකද මචං මට ඔය වගේ දේවල් වලට උදව් කරල ඇති කර ගෙන තියන හිතේ අමාරු නිසා ඇත්තටම උදව්ව ඕන මනුස්සයට විතරයි උදව් කරන්නේ කියල හිතාගෙන ඉන්නේ.............

    ඔව් සහෝ.. කිඹුල් සීයට උනත් පුලුවන්නේ ඔය කාර්ඩ් එකක් කියවලා ඇත්තද කියන්නේ කියලා බලන්න.. මොකද මෙඩිසින්, ඩෙන්ටල් කරන්න යන්නේ මැට්ටො නෙමෙයිනේ.. ලංකාවේ ඉන්න හොඳම සාරේ.. උන්ට ලෙඩක් බලලා අඳුනගන්න බැරි උනත් මේ දරුවට හැදිලා තියෙන රිපොර්ට්ස් කියවලා බලලා තියෙන්නේ ඇත්තද බොරුද කියන්න තරම් මොළයක් නැත්තේ නැහැනේ.. උනක් හෙම්බිරිස්සාවක් හැදුනම දුවලා ගිහින් ෆාමසියෙන් බෙහෙත් ගන්න මැට්ටෝ හිතන්නේ ඩොකෙක්ට ඔය වගේ කාර්ඩ් එකක් කියවන්නවත් බැරුව ඇති කියලා.. මන්දා ඉතින්...

    මාත් මිනිස්සුන්ට උදව් කරලා සෑහෙන හිත් රිද්දෝගෙන තියනවා සීයේ.. සෝ මූ කියන එක ඇත්ත කියලා සීයට උනත් රෙකමන් කරන්න පුලුවන් නම් අපිත් පුලු පුලුවන් විදිහට උදව් කරනවනේ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙම හොට්ටෝ කොහොමත් මේවට නෑ බං:dull::dull::dull:
    මම කියන්නේ සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී මිනිස්සු ගැන........

    kibulaata jaya wewa
    mama ahala tiyena widiyata kibula daksha dental dokek :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් බං...අපි ටික දෙනෙක් පොඩි ගාන ගානෙ දැම්මත් ඉතිරිය හොයන්න පුළුවන්. මම ඒකයි කිව්වේ රිපෝට්ස් ටික පීඑම් කරන්න කියල...........
    මොකද මචං මට ඔය වගේ දේවල් වලට උදව් කරල ඇති කර ගෙන තියන හිතේ අමාරු නිසා ඇත්තටම උදව්ව ඕන මනුස්සයට විතරයි උදව් කරන්නේ කියල හිතාගෙන ඉන්නේ.............

    මම මේ ඉන්නේ ඇත්තටම අපේ අලස් සර් වෙනුවෙන් කරන පිං කමක් විදියට මොනව හරි කරන්න.................:sorry::sorry::yes:

    Aththatama mekata danma mudal adarayakwath ganna baha aiye. Ehema kiyanne ee salli walin scan eka karawi kiyala matawath confirm karanna baha :(
    Akkala api kiyana kisi deyak ahanne naha. Mechchara kal salli walin help kaleth ape ammai aiyai. Eth akkala kawadawath salli araparissamen use karana aya nemei. Nayata aragena ee salli walin kisi lajjawak nathiwa enjoy karanawa :dull: ithin mama kohomada meke Acc numbers dala katawath salli danna kiyanne?
    eyalage prashna nisa ape gedara thibuna wahana pawa wikunala naya gewala thiyanawa mita kalinuth.
    Monawa unath reports wala scanned copies mama aragena ewannam ikmanata. Eth reports tika denna kiwwata mata dunne naha thama eyala :(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔය හැම එකටම බනින්නෙ හිතේ දුක පිටකරගන්න බැරිවුනාම මචන්. ඒත් ඔලුවෙන් හිතලා ඔය වැඩේ කරන්න පුලුවන් ක්‍රමයක් හිතපන්, මොනව වුනත් ජීවිතයක් ගැන ප්‍රශ්නයක්, උඹලටත් සෑහෙන්න ඉවසන්න වෙයි. ඒ අය බනින ඒවා ගනන් ගන්න යන්න එපා,:no::no:

    Me prashne athiwenna kalin idalama ehemai machan.. ee aiya godak iganaganipu kenekuth nemei. Ape ammala ugath aya nisa iwasanawa. Api iwasana taram me watapitawe kawruth dannawa :rolleyes:

    Monawa unath eyalage help eka nathiwa mata me problem ekata solution ekak hoyannath amarui. Thread eka dammata dan thamai mata eka aththatama therune
     
    එහෙම හොට්ටෝ කොහොමත් මේවට නෑ බං:dull::dull::dull:
    මම කියන්නේ සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී මිනිස්සු ගැන........
    පොලවේ පය ගහලා ලෙඩට බේත් කරන ඩොකාලා අඩුයි බන්.. පව් මේ දරුවා, පුලුවන් උපකාරයක් කරමු එලකිරි එකෙන්..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Mee Punchi Samanala Kakulata ikman suwaya paarathaa karanwa .. mee daruwa wenuwen elakiri eken monawa hairi deyak sudanam kaloth hodayi kiyala hithenwa..oba thuma samaga kathaa karannam ..api loku deyak karamu karanna bari kamak naa..elakiri yahaluwoo ekathu karan meeta kalin laska 70k ekathu kara gaththa dawas 45n.. aa daruwa dan elakiri yahaluwoo handa hina wela innawa.. meeeka loku deyak name api innawa macahn umbata.. ikmanin umbata kathaa karanam sahoo ..

    Ow mama dannawa mewage problem ekakadi elakiri eke inna godak denek help karanawa kiyala. Eth mata ee daruwage parentsla ee scan eka karanawa kiyala confirm karagannakan kisima financial help ekak illanna baha. Eyala karanne eyalata hithena de witarai. Ekata mama kohomahari ape gedara aya ekka discuss karala decision ekakata awata passe kiyannam. Ethakan tikak iwasamu. Oyala hamotama pin. :) :)
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    :sorry: තාම නෑ බං.................. මම මේ ඉන්නේ ඇත්තටම අපේ අලස් සර් වෙනුවෙන් කරන පිං කමක් විදියට මොනව හරි කරන්න.................:sorry::sorry::yes:[/QUOTE said:
    ok Aiye..ehenam poddak hoda aranchiyak awama PM ekak Dannna k...Jaya wewa..