200?උත්තමයා;11586722 said:Nokia 1280
Extra battry
3D games
32GB SD slot
Rs.200
නොකියා X1-01 මේ ෆොන් එක නියමයි...
කැමරා නම් නෑ.. ඒත් මියුසික් අහන්න නම් මැක්සා..
හොද සවුන්ඩ්ස් ..
ඒ වගේම බැටරි එකත් හොදයි...
http://www.gsmarena.com/nokia_x1_01-3962.php
1k thiyenawa dawas 6kata sarayak wage bun auto off wenawa....soflogic yanna inne kiyanna...warrenty thiyenawa...thawa ekak ona wela thiyenawa.
ආහ් එහෙම ද..
එහෙම සීන් එකක් නම් ආරංචි වුනේ නෑ..
අපේ ඔෆිස් එකේ අයියා කෙනෙක් පාවිච්චි කරනවා..
ඒකයි මම රෙකමන්ඩ් කලේ..
ඒ අයියාට නම් කිසිම අවුලක් වේලා නෑ..
කොහොම වුනත් සොෆ්ට්ලොජික් එකේ හින්දා..
රිප්ලෙස් කරලා ඉල්ලා ගන්න..
හදලා දෙන්න ඕනේ නෑ..
වෙනත් එකක් දෙන්න කියලා ඉල්ලුවාම දෙයි.. වගකීම් තියෙන හින්දා..
මාසයක් පාවිච්චි කරපු නොකියා X1-01 ෆොන් එකක් තියෙනවා
විකුණන්න..
ෆුල් සෙට් එකම රු. 4,500 යි
0775425446 මේ නම්බර් එකට කොල් එකක් දිලා බලන්න..
මම නෙට් එකේ සර්ච් කරද්දි හම්බ වුනේ විකුණන්න තියෙනවා කියලා..
ඒකයි කිව්වේ...
thanks bun....mage thiyena eka poddak hirila ...aluth ekak maru karala deida???Softlogic monday ne ai open?
matath oni macho x1-01 1k