Need office headset

Nick Fury

Active member
  • Jun 1, 2021
    119
    105
    43
    Meeting වලට හොඳ headset එකක් දන්නවද මචන්. Mic එක හොඳ වෙන්න ඕන. Wired (usb)
     
    • Like
    Reactions: kinkon

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    119
    105
    43
    මේ දෙකම හොඳයි

    https://ca.roccat.com/products/elo-7-1-usb

    https://row.hyperx.com/products/hyperx-cloud-stinger-s?variant=40209423335629

    මයික් එක කොලිටි දෙකේම
    එල එල. Thanks මචන්. ටිකක් gaming වගේ නේද

    Jabra tamai hsbc use krnne patta background noise 0
    මගෙත් jabra එකක් තියෙන්නෙ. පැත්තක් ඇහෙන්නෙ නැතුව ගියා
    ------ Post added on Dec 5, 2022 at 11:14 PM
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    Searching very good product. No money issue. This is the one of the best.
    Plantronics HW251N SupraPlus Wideband Headset
     
    Last edited:
    • Love
    Reactions: Nick Fury