Premiere Pro Logo templates ටිකක් ඕන. එල ටිකක් ඕන. free download කරන්න තැනක් දීහල්ලකෝ දන්නවා නම්.
කෝ කොහෙද?dennm.. uba mma daapu thred eke ewa bawda ?
Mma me week eke ewa ain krnawaa
https://elakiri.com/threads/youtube-packs-🎬.1946755/කෝ කොහෙද?
premiere pro සෙට් එකේ තියෙන්නේ youtube actionනේ ගොඩක්ම. මම හොයන ජාතියේ ලෝගෝ reveal සීන් නෑනේ ඒකෙ.https://elakiri.com/threads/youtube-packs-.1946755/
meke logo ewath thynwa. preview tikak blpn. logo template wena ona nm dennm. mage lga thynwa videohive eke saahena ewa
අනිත් සෙට් එකත් පෙන්නහන් බලන්න. ළඟ තියෙනවා කිව්වේ. 
premiere pro සෙට් එකේ තියෙන්නේ youtube actionනේ ගොඩක්ම. මම හොයන ජාතියේ ලෝගෝ reveal සීන් නෑනේ ඒකෙ.අනිත් සෙට් එකත් පෙන්නහන් බලන්න. ළඟ තියෙනවා කිව්වේ.
![]()
after effects ද ලේසි? මගේ ළඟ තියෙන්නේ premiere විතරයි හැබැයි.after effects එපා නේ? ප්‍රිමියර් නේ ඕනේ?
after effects ද ලේසි? මගේ ළඟ තියෙන්නේ premiere විතරයි හැබැයි.

ඒකෙ නම් තියෙන හැම එකම බාන්න හිතෙනවා. පට්ට ලස්සනයි. logo reveals සෙට් එක විතරක් ගන්න පුලුවන්ද වෙනම?after effects template ඉතින් උබට AE වලින් edit krla use කරන්න පුලුවන් premier project එකේ.
මේකත් තියනවා
https://videohive.net/item/graphics-pack/22601944
packs, bundle විදියට බන් තියෙන්නේ ගොඩක්
ඒකෙ නම් තියෙන හැම එකම බාන්න හිතෙනවා. පට්ට ලස්සනයි. logo reveals සෙට් එක විතරක් ගන්න පුලුවන්ද වෙනම?
premiere pro templates නැද්ද උඹ ගාව? උඹ premiere pro කරන්නේ නැද්ද?ඒක addon එකක් වගේ සීන් එකක් මම හිතන්නේ
උබට මේක දෙන්නම් දන්.
හැබැයි AE . ඒක open කරන්න බෑ කියලා එක එකා කියලා තිබ්බ. මම නිකන් බාල බලුවා. 7zip වලින් ඔපෙන් වෙනවා නිකන්ම.
http://videohive.net/item/logo-pack/24632699
AE දාගනින් බන්.
මම ලොකුවට use කරන්නේ නෑ බන්. මම කිව්වේ මට බාන්න පුලුවන් ඒවා .premiere ඇති. පොඩ්ඩක් හිටපන් බලලා කියන්නම්premiere pro templates නැද්ද උඹ ගාව? උඹ premiere pro කරන්නේ නැද්ද?
මෙන්න මුන්ගේ නම් තියෙනවා බන් සුපිරිම එව්වා. උඹ ගාව නැද්ද මේ සයිට් එකේ එව්වා?මම ලොකුවට use කරන්නේ නෑ බන්. මම කිව්වේ මට බාන්න පුලුවන් ඒවා .premiere ඇති. පොඩ්ඩක් හිටපන් බලලා කියන්නම්

නිකමට එකක් ඕපන් කළා මම after effects ඩව්න්ලෝඩ් කරලා. මේ බලපන්කො RAM usage එක. හිට්ට හිට්ට ප්ලේ වෙන්නේ වීඩියෝ එක. රෙන්ඩර් වෙන එකක් නෑ මේ කපේට මුකුත් හැදුවත්. බලපන් ඉතින් ආසාවට දෙයක් කරන්න හැදුවා එක කරගන්නත් බෑනේ.Premiere specific ඒවා මේවා බන් තියන්නේ .
View attachment 89100
motionarray මේවා ...
View attachment 89102
logo ගොඩක් තියන්නේ AE බන්. motion graphics නේ.. AE template නම් දෙන්නම් ඕන තරම් .
මේවා ඔක්කොම තියෙනවා , බලපන් ඔක්කොම AE උන් දෙන්නේ..
Architect Stroke Logo - http://videohive.net/item/architect-stroke-logo/21480147
Architect Tech Logo - http://videohive.net/item/architect-tech-logo/21890178
Clean Fold Logo - http://videohive.net/item/clean-fold-logo/11765820
Clean Logo Reveal - http://videohive.net/item/clean-logo-reveal/19568092
Colors Of Trails Logo Reveal - http://videohive.net/item/colors-of-trails-logo-reveal/19607406
Crowd Logo - http://videohive.net/item/crowd-logo/3540644
Digital Wire Ribbon Logo Reveals - http://videohive.net/item/digital-wire-ribbon-logo-reveals/21149220
Elegant Wedding Titles Pack - http://videohive.net/item/elegant-wedding-titles-pack/9203735
Flat Circular Logo - http://videohive.net/item/flat-circular-logo/11788986
Funky Strokes - Logo Reveal - http://videohive.net/item/funky-strokes-logo-reveal/1580857
Futuristic HUD Logo Reveal - http://videohive.net/item/futuristic-hud-logo-reveal/22444843
Gold Glitters Logo Reveal - http://videohive.net/item/gold-glitters-logo-reveal/21373742
Grid Logo - http://videohive.net/item/grid-logo/6152881
Growth Of Infographics Logo Opener - http://videohive.net/item/growth-of-infographics-logo-opener/21420081
High-Tech Logo Reveal - http://videohive.net/item/hightech-logo-reveal/2548817
Hi-Tech Hologram Logo - http://videohive.net/item/hitech-hologram-logo/11933436
Light Photo Slideshow - http://videohive.net/item/light-photo-slideshow/23639143
Lines Logo Reveal - http://videohive.net/item/lines-logo-revealchristmas-ver/20982099
Loading Logo Reveal - http://videohive.net/item/loading-logo-reveal/15937828
Logo Explode - http://videohive.net/item/logo-explode/2968476
Logo Reveal - http://videohive.net/item/logo-reveal/20288805
Logo Stamp (3 versions) - http://videohive.net/item/logo-stamp-3-versions/17921658
Minimal Logo Reveal - http://videohive.net/item/minimal-logo-reveal/19401197
Modern Blocks Logo Reveal - http://videohive.net/item/modern-blocks-logo-reveal/19351206
Particle Assembly Logo Reveal - http://videohive.net/item/particle-assembly-logo-reveal/21403340
Photo Memory Slideshow - http://videohive.net/item/photo-memory-sldeshow/23551092
Power Fitness Logo Intro - http://videohive.net/item/power-fitness-logo-intro/21958056
Shadow Expansion Logo - http://videohive.net/item/shadow-expansion-logo/16730202
Silk Vortex Logo Reveal - http://videohive.net/item/silk-vortex-logo-reveal/21606314
Smooth Logos Pack - http://videohive.net/item/smooth-logos-pack/16048120
Stripes Logo - http://videohive.net/item/stripes-logo/14801227
Swirling Trail Logo Reveal - http://videohive.net/item/swirling-trail-logo-reveal/20550968
Swirly Color Trails Logo Reveal - http://videohive.net/item/swirly-color-trails-logo-reveal/21464450
Swiss Logo - Gold Silver - http://videohive.net/item/swiss-logo-gold-silver/4278937
The Big Bang Logo Reveal - http://videohive.net/item/the-big-bang-logo-reveal/23282806
Wedding Adventure - http://videohive.net/item/wedding-adventure/3525505
Wedding Brush Slideshow - http://videohive.net/item/wedding-brush-slideshow/20567599
Wedding Gallery - http://videohive.net/item/wedding-gallery/21204113
Wedding Invitation - http://videohive.net/item/wedding-invitation/21072561
Wedding Invitation Template - http://videohive.net/item/invitation-template/21851785
Wedding-Romantic Ink & Brush Story - http://videohive.net/item/weddingromantic-ink-brush-story/20843183
White Scroll Logo Reveals - http://videohive.net/item/white-scroll-logo-reveals/20948021
Wood And Gold Logo - http://videohive.net/item/wood-and-gold-logo/23593313
Yin Yang Logo Reveal - http://videohive.net/item/yin-yang-logo-reveal/22499961
oka salli gewala iptorrents site neda
මේකේ තියෙන්නේ CG related ඒවා විතරයි..උබේ C එක පිරිලද full ?tutorial එකක් බලාගෙන after effect ප්‍රොජෙක්ට් එක්ක කරන්න ගත්තා හුටස් ගාල processor එකට හරි ram එකට හරි දරාගන්න බැරුව ඩිස්ප්ලේ ඕෆ් වුනා. අන්තිමේ ෂට් ඩවුන් කරලා ඔන් කලාම ආයේ හරි ගියේ.![]()
uba ithin full daala ram preview daammma 32GB thibbath ohoma thmaaනිකමට එකක් ඕපන් කළා මම after effects ඩව්න්ලෝඩ් කරලා. මේ බලපන්කො RAM usage එක. හිට්ට හිට්ට ප්ලේ වෙන්නේ වීඩියෝ එක. රෙන්ඩර් වෙන එකක් නෑ මේ කපේට මුකුත් හැදුවත්. බලපන් ඉතින් ආසාවට දෙයක් කරන්න හැදුවා එක කරගන්නත් බෑනේ.
View attachment 89140
quality eka adu karapn ram preview walata full one nahane.nvidia card ekak nm issarata wadaa fast render wenawa dan