Need rent a car for low budget

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Rent a car ekak gandone bn.. 2000 kata adunam godak hodai..

    KM limit nathi vendone.. hama ekama denne 100KM per day.. kohethma madi bn..

    Alto or normal old number car ekak unath aulak na.. manual gear venone..

    Adurana thanak ehema thyenavanam contact numbers poddak dapan machans la....
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කොච්චර දවසකටද ඕනි මචං? අනික දවසකට කිලෝමීටර කියක් විතර යයිද? මගේ යාළුවෙක් නං වාහන දෙනවා. හැබැයි දවසට කිලෝමීටර් 100 ට තමයි දෙන්නේ. උනුත් කරන්නේ බිස්නස් එකක් නේ බං.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2000ta aduwen driveruth nathuwa unlimited KM nam denne nathi wei ban. Ehema dunnama patta gahanawane.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබට ඔය කියන රික්වයාර්මන්ට් එකට අනුව නම් හරි ලෙසියෙන්ම හොයාගන්න පුළුවන් මචන් එල කාර් එකක්, හැබැයි 1500 විතර වෙයි, කිලොමීටර් ලිමිට් නැහැ, පොඩි අවුලකට තියෙන්නේ 1500 per hrs . . . අවුලක් නැද්ද ?:baffled:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන් මවුන්ටන් බයික් එකක් තියනවා දෙන්නද..:eek:

    KM ලිමිට් නෑ ..
    මැනුවල් ගියර්..
    දවසට 500/=ක් දීපන්..:P
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Ado jokes newei bn... sirawata ahanne... KM 150k vage thyenavanam godak hodai... hari kamak na mokakhari 1500ta set karapallako...
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Machang. Central finnance Budget taxi ekata call karanna self drive per day 1300 or 1500.Nbr 1 - 2300555 :yes:

    Central Finance Budget Rent a Car Service – Rs. 1,399.00 .. per day

    ammata siri... thank you machooo.... man cl ekak dala balannam