RENT A CAR

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Rent a car - Hires walata one nam kathakarapalla- adu karala dennam elakiri memberslata

    Honda Fit Shuttle 2013
    For Short term & Long Term
    0712055216

    Per Day - 3500/= 100 KM
    Per Week - 22500/= 700 KM
    Per Month - 85000/= -3000 KM

    Required Documents

    ID Copy/ Driver Licence Copy/ Billing Proof
    Rs 15000/=( Day & Week ) Refundable Deposit
    Rs 30000/= (monthly) Refundable Deposit and 01 month rent




    42950888_10217751074226004_7982842244610654208_n.jpg


    43192222_10217751075586038_960717753856032768_n.jpg


    42943220_10217751075026024_6085069275100348416_n.jpg


    43064449_10217760074451004_799680789770928128_n.jpg


    43030772_10217760074971017_6675361784896946176_n.jpg
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දවසට 3500 නං කමක් නෑ. සාධාරණයි මචං. හැබැයි මාසෙකට වගේ දෙද්දී උබේ ගානට වඩා අඩුවට මේ වාහන තියෙනවා. මම එකෙක්ට ඇක්වා එකක් මාසෙට අරං දුන්න 60,000 ට.

    ඒක පොඩ්ඩක් කල්පනා කරපං. මාකට් එකේ ප්‍රයිස් බලපං කම්පෙයර් කරලා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    Apita rent ekata car ekak ona wela thread ekak dammoth ballekwath naha.dan ithin aye after one year thama.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    දවසට 3500 නං කමක් නෑ. සාධාරණයි මචං. හැබැයි මාසෙකට වගේ දෙද්දී උබේ ගානට වඩා අඩුවට මේ වාහන තියෙනවා. මම එකෙක්ට ඇක්වා එකක් මාසෙට අරං දුන්න 60,000 ට.

    ඒක පොඩ්ඩක් කල්පනා කරපං. මාකට් එකේ ප්‍රයිස් බලපං කම්පෙයර් කරලා.

    Mama giya giya maase 1 month walata gaththa aqua ekak 80 kata.3000km.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Mama giya giya maase 1 month walata gaththa aqua ekak 80 kata.3000km.

    උබ ටිකක් හොයලා බලන්න එපයි. ඇක්වා, ෆිට් 60,000 ට වගේ යන්නේ මාසෙට. 3000 km
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Elakiri eke business karana ayage group ekak dala hadamuko bn.hoda membersla innawa.elakiri memberslata etakota contacts tiyenawa.mokak hari ona unama nattan thread dada inna one
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    denawa ithin patta gahapuwa

    දැන් අපි රෙන්ට් අ කාර් වලින් වාහන ගන්නේ හුරතල් කරන්න නෙමේනී සල්ගාදු. අනික වාහනේ බලලා තමයි ගන්නේ. උබ දවසට දෙන ගාන සාධාරණයි. මාසෙට දෙන ගාන නං වැඩියි. ඔය ගානට වඩා අඩුවට ප්‍රියස් ගන්න පුළුවන්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Elakiri eke business karana ayage group ekak dala hadamuko bn.hoda membersla innawa.elakiri memberslata etakota contacts tiyenawa.mokak hari ona unama nattan thread dada inna one

    Good idea machan ....:cool:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    Yakoo one month Ube ganna wadi yakoo Hodatama market eke price balapan issella
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    prices wadi unata kmk nah mkda vehicle maintain karana ehema onine.. ape rates adui vans 49-55 range eke danne api (B2B karana nisa anika foreign crowd eka hugakma set wenne cleaning ehema shape. Chinese, Indian Pakko set unoth thama clean karanna tiyenne)