Need REP implementation companies

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Need ERP implementation companies

    මචං ERP implementation partners ලා ඉන්නවා ද? Contact details දන්නා.
     
    Last edited:

    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    මචං ERP implementation partners ලා ඉන්නවා ද? Contact details දන්නා.

    මොනවද දැනගන්න ඕනේ.....සහ මොනවටද?
    දන්නා දෙයක් නම් සපෝර්ට් එකක් දෙන්නම්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මොනවද දැනගන්න ඕනේ.....සහ මොනවටද?
    දන්නා දෙයක් නම් සපෝර්ට් එකක් දෙන්නම්

    Implementation එකක් කරන්න යන්නේ. කරන companies බලන්නේ බං
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    Implementation එකක් කරන්න යන්නේ. කරන companies බලන්නේ බං

    ERP එකයි කරන Implementation Partner දෙන්නවම පරිස්සමින් තෝරාගන්න ඕනේ..

    ERP එක තෝරාගන්න වෙන්නේ ඔයාගේ requirement අනුව. top ERPs

    SAP - Very Expensive, limited number of companies in SL doing SAP, Services are also expensive, Very less success stories. Very good in features. difficult to customize and integrate with other applications and tools. less than 50 implementations in SL.

    Microsoft Dynamics - Price from mid to low, number of companies in SL doing dynamics, Services are not expensive, Number of success stories. Very good in features. Eazy to customize and integrate with other applications and tools. Over 250 implementations in SL

    Oracle - Very Expensive, limited number of companies in SL doing. Services are also expensive, Very less success stories. Very good in features but very Advance. difficult to customize and integrate with other applications and tools. less than 50 implementations in SL.

    IFS - Also Expensive, only 2 companies in SL doing , Services are also expensive, Very less success stories. Good in features. difficult to customize and integrate with other applications and tools. less than 30 implementations in SL.

    Sage - Price low, 2 -3 companies in SL doing Sage, Services are not expensive, Number of stories. Average in features. can customize and integrate with other applications and tools. Over 300 implementations in SL. many Sage using companies are moving to SAP, Dynamics or Oracle.

    Oodo - Open source and not updated on more details.

    Partner තෝරාගන්න ඕනේ ඔයාගේ business එක අදාල වෙන industry එකේ පළපුරුද්ද තියෙන අය. සමහරක් company industry එකේ Implementation කරලා තිබ්බට කරපු ERP consultant ල දැන් අයින් වෙලා ගිහින් අලුත් උන්ව දාල නානවා..

    මොකක් ද industry එක, company size එක (කීදෙනෙක් වගේ වැඩ ද, Branches and locations), මොනාද ඕන කරන modules (Finance, Sales, Purchase, Fixed Assets, Manufacturing, Etc ), කොච්චරක් විතර Budget එකක් තියෙනවද...
     
    පට්ට. මම ඉන්න එකක නෙවේ බං. යාලුවෙක් අහුවෙ. Construction industry එකක්
     
    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    පට්ට. මම ඉන්න එකක නෙවේ බං. යාලුවෙක් අහුවෙ. Construction industry එකක්

    නම් අනිවා projects ඇති...
    MS Dynamics වලින් කරපු කීපයක් තියෙනවා.
    තව Kingslake කියල එකකුත් තියෙනවා construction වලටම features ගොඩක් තියෙන...
    හැබැයි finance, procurement සහ අනෙක් modules අවුල් කියල තමයි ආරංචිය.

    මම කරලා තියෙන්නේ MS Dynamics..එකෙන් කරන්න පුළුවන් කියල දන්නවා..
    ICC පාවිච්චි කරන්නෙත් MS Dynamics. මම හිතන්නේ NEM කියන එකත් MS Dynamics.
    තව Maldives වලත් කීපයක් තියෙනවා