Need Skrill or Neteller $$$

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    සාදාරන රේට් එකකට 500USD Skrill or Neteller වලට විශ්වාස වන්තව ගන්න පුලුවන් කොහොමද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    සාධාරණ රේට් නම් නෑ. කළු කඩ ප්‍රයිස් තමා තියෙන්නේ. රිසේලර්ස්ලා ඉන්නවා. අපෙන් ගන්නේ 200 ගානේ යවන ෆී එකටවත් ගෙවන්නේ නැතුව. පස්සේ උන් සෙල් කරනවා සෙන්ඩින ෆී එකටත් එක්ක අල්ලලා ඩොලර් එක 210, 215 ගානේ. දෙතුන් දෙනෙක් තමයි ඔය මාකට් එක අල්ලාගෙන ඉන්නේ. ඕකුන් ආයේ අලුතෙන් එන එකෙක්ටවත් අඩු ගානට විකුනන්න දෙන්නේ නෑ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අම්මෝ.. ඒත් Skrill to skrill transfer rates free neda?

    free thama. meka balapanko........
    me $20 ganna gihin

    [$1 = 210
    Meka UK SKRILL ACC EKAK $2.99 transaction fee eka
    20x210=Rs.4200
    Fee =$2.99 = 600

    Fee ekata $1 rs 200 gane ganne

    Oya agree nam kyanna
    Okkoma rs.4800]

    [ඔය දාල තියෙන්නෙ $20ක් ගන්න ගිහින් මට ආව msg එක........]
     
    Last edited:
    • Like
    Reactions: KEZI

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1

    හරි යලුවා, අනිත් අයගෙත් රේට්ස් පොඩ්ඩක් බලලා කියන්නම්. තැන්ක්ස් රිප්ලයි කරාට. :):)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mcn agree nam kiyanna kiwe mokakda? :confused:

    මට ආව msg එක ඔය. skrill to skrill free කිවූ නිසා දැම්මෙ mcn......වරහන් ඇතුලේ. ඌ මගෙන් අහන්නෙ agree ද කියල.