Gold Invest In sri Lanka

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ලංකාවේ කොහෙවත නැ නේ එදා රේට් එකට GOLD COIN Or BARS ගන්න COIN එක වැඩි Juwelley වලට වඩා දන්නා තැන තියෙනවා ද එදා රේට් එකට 5000 හරි වැඩියෙන් දීලා ගන්න .COIN 22 ඊයේ 400030 පට්ට පාඩුයි නේ එකම ගන්න එක නුවර අවට තැන් නැද්ද හෙල්ප් මි හෙල්ප් මේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,469
    1
    5,509
    113
    ලංකාවෙදි daily rate එකට ගන්න පුළුවන් digital gold විතරයි
     
    • Like
    Reactions: 6ix9ine

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,703
    2,184
    113
    මේ ලගදි හදිස්සියකට අපේ කැරට් 22කේ මාලයක් උකස් තිබ්බා. උන් කැරට් ගාන දාන්නේ 17-18 කියලා. පවුමකට හම්බුනෙත් 150යි ගානක්. ගොල්ඩ් හදිස්සියකට prawn කරද්දි පාඩුයි නේ. ගෙවා ගන්න බැරිව සින්න උනොත් ඊට වඩා පාඩුයි.
     
    • Like
    Reactions: 6ix9ine

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,791
    5,610
    113
    ඇයි බන් හැම එකාම ඉන්වෙස්ට්මන්ට් කියලා gold ගනං වැඩි උනාට පස්සෙ ගන්නෙ
    පහුගිය ටිකේ ගන්න තිබුනානේ බන් ඇත්තටම ඉන්වෙස්ට් කරනවා නං, ගනං වැඩි උනාට පස්සෙ තමයි හැම එකාම ගහන්නෙ
    #පකේ ලොජික්
     
    • Like
    Reactions: super077