need software

smkumara

Member
Jul 9, 2010
268
9
0
wennappuwa
මට ඕනා විඩියෝ එඩිට් කරන සොෆ්ට්වෙර් එකක්. මගෙ පොටො ටිකක් තියෙනව එක සින්දුවකට ඈඩ් කරල සර්ලයිඩ් එකක් හරි විඩියො එකක් හරි හදගන්න......




bump akak hari denna.........
:confused::confused::confused:
 

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මේක තමා ඉතින් Video edit නම්. Slide Show එකක් වුනත් ලේසියෙන්ම හදා ගන්න පුලුවන්.

    ZN1PHnA.jpg