මේක කාගෙද දන්නේ නැහැ

තව එකක් තියෙනවා මහදේ දිවුරාලා ඔබ මාගෙන් ඈතට ගියා......කියලා එකකුත් තියෙනවා, ඒක ඕනේ.........!!!!
Last edited:

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා
හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
ඕකද??
Centigradz-Nil Sanda Madala-Rusiri-08.mp3
2nd album එකේද බ්රෝ???
තව එකක් තියෙනවා මහදේ දිවුරාලා ඔබ දුරගියා......කියලා එකකුත් තියෙනවා, ඒක ඕනේ.........!!!!
Artist දැන ගත්තනම් හොයා ගන්න තිබ්බ... බලන්නම්කො පොඩ්ඩක් ට්රයි එකක් දාල හොයා ගන්න...Naha Machan Meka Centilagee Nemei![]()