හදිස්සි වෙන්නෙපා.ගොඩක් බයික් මරාල.
ඉවසල,හොඳට බලල,දන්න කෙනෙක්ට කියලා චෙක් කරගෙන බයික් එක ගනින්.ලෙඩ මගුල් අරගෙන හදන්න ගියාම උඹට බයික් එපාවෙයි.
ඕවගේ අකුර බලන්නෙපා.වොල්ටි හැදුවේ 1994-2002 වෙනකම් විතරයි.2002 එකක් ගත්තත් අවුරුදු 16ක් වෙනවා.එන්ජින් හොදට තියෙන බයික් එකක් බලල ගනින්.