Need To Buy TV combo Box

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Machnala Hoda ekak tiyenawanan kiyapnko, koheda ganna tiyenne????:confused::confused: price kohomada?

    mage Laptop eken TV balanna. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ලැප්ටොප් එකෙන් ටීවී බලන්න කොම්බෝ බොක්ස් පාවිච්චි කරන්න බෑ..... ඒකට USB TV Tuner එකක් ගන්න වෙනවා...... Used Combo Box එකක් තියෙනවා මාස 7ක වොරන්ටි එක්ක..... :D
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ලැප්ටොප් එකෙන් ටීවී බලන්න කොම්බෝ බොක්ස් පාවිච්චි කරන්න බෑ..... ඒකට USB TV Tuner එකක් ගන්න වෙනවා...... Used Combo Box එකක් තියෙනවා මාස 7ක වොරන්ටි එක්ක..... :D

    Kiyada? koheda tiyenne? hodata penawada?:rolleyes: