Need to Go Australia ?

siripala

Member
Oct 10, 2006
2,869
442
0
Do you really need to go Australia.? Fallow the genuine way.

ඔබ බෝට්ටු මගින් හෝ හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට යාමට උත්සහ දරන්නෙක්ද. ? කිසි දිනක හොර පාරෙන් රටකට යාමට උත්සහ නොකරන්න. එමගින් ඔබගේ ජීවිතය අවදානම් තත්වයකට පත්වේ .ජීවිතය තව තවත් අස්ථාවර තත්වයකට පත්වේවි. තවද ඔබ ශ්‍රී ලංකාවේ නාමයට අතිමහත් කැළලක් සිදු කරයි. ඔබට කිසි දිනක වාසියක් නම් අත් නොවේ.

Don't be sorry

ඔබට සැබවින්ම ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍යද. එසේනම් නීත්‍යනුකුල ලෙස යාමට උත්සහ කරන්න. වීසා සඳහා උපදෙස් නොමිලයේ ලබා දෙමි. සැලකිය යුතුයි. මා මේ සඳහා කිසිම මුදලක් අය කරනු නොලැබේ.

If you need help PM me.







 

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    happy8se.gif
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,589
    885
    113
    Australia
    කතාව සම්පූර්ණ ඇත්ත. ලංකාවෙන් එන බෝට්ටු කාරයො දැන ලංකාව කාලා ඉවරයි.

    ඔන්න බලා ගන්න ලංකාවෙන් එන බෝට්ටු කාරයො කරන වැඩ. මුන් හින්ද දැන් අපි ලංකාවෙන් කියල කියන්නත් ලැජ්ජයි. ලංකාවේ නම දැන් මෙහෙ හොඳටම චාටර් වෙලා තියෙන්නෙ.

    ඕස්ට්‍රේලියාවෙ නීතිය හැමෝටම එකයි. අගමැති වැරද්දක් කරත් එයාටත් නීතිය එකම විදියට ක්‍රියාත්මක වෙනවා. කිසිම බුරුලක් නෑ.
    ____________________________________________________________
    Man charged over sex attack on uni student
    Updated February 27, 2013, 8:16 am

    A Sri Lankan national has been charged over the alleged indecent assault of a university student on a campus in Sydney’s north-west.

    Police say a 20-year-old Macquarie University student allegedly awoke to find a man assaulting her in her bedroom on Thursday morning.

    The attack allegedly happened in the student housing accommodation in Marsfield.

    A 21-year-old asylum seeker was arrested at Sydney’s Central Station on Tuesday morning and has now been charged with indecent assault and aggravated break and enter.

    He has been refused bail and will face court today.

    The Department of Immigration has confirmed the man is in Australia on a bridging visa but says he was not among a group of asylum seekers who were staying at the university.
    The company that provides the university’s student accommodation has hinted that it is considering scrapping its agreement with the Red Cross to house asylum seekers there.
    The provider, Campus Living Villages, says at the time of the incident, there were 55 Red Cross clients on bridging visas living there.

    In a statement, the provider says it intends to discuss the future of the program with the Red Cross and that it expects the influx of students by March will mean there are no remaining places for Red Cross clients.

    It says the security and safety of residents at the facility is paramount.
     
    • Like
    Reactions: siripala