NEED TO KNOW A RELIABLE IMAGE HOSTING SITE

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Image Hosting වලට තියෙන ම Best සයිට් එක මොකක්ද?

    සමහර සයිට් ටික දවසක් Log වුනේ නැත්නම්...Account එක Delete කරනවා නේද? මම Flickr use කරන්නේ . එකේ නම් අවුලක් නැ... ඒත් Animated Gif එහෙම Upload කරන්න බැ. Upload කරහම උන් Jpg එක කරනවා. .Imageshack ත් පාවිච්චි කලා ඒත් එකෙත් හිට්පු ගමන් රත්තරන් ගෙම්බාව ;) පෙන්නනවා නේ... මොකක්ද.. හොඳ...

    Transparent png, Animated gif ඕන එකක් දාන්න පුළුවන්... Account එකක් හදාගන්න ඕනේ... :)