Need to know

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගිෆ්ට් කියලා දැම්මා නැතා වැඩක් නෑ කස්ටම් එකේ හිට්ටොත් TRCSL Licence, Import Control License ගන්න වෙනවා. කස්ටම් අහු වෙන එක නැති එක තීරණේ වෙන්නෙ Box එකේ සයිස් එකථ ලක් එක අනුව.

USPS Priority mail or Express mail වලින් එවුවනං ඕකෙ Tracking number එක එවපු කෙනාගෙන් ඉල්ලගෙන මේ සයිට් එකේ ගහලා බලන්න පුලුවන් පාර්සලේ කොහෙද තියෙන්නෙ කියලා.

https://tools.usps.com/go/TrackConfirmAction!input.action

ලංකාවට ආවනං මේ සයිට් එකෙන් චෙක් කරන්න පුලුවන්.

https://ipslight.upu.org/

username/pass: slpost

ඕකෙ වැටෙනවා කස්ටම් හිර වුනාද මොකද කියලා ලංකාවට පාර්සලේ ඇවිත් පැය 24ක් වගේ ඇතුලත. ගෙදරටම එනවනං ලඟම පෝස්ට් ඔෆිස් එකේ කෝඩ් එක වැටෙයි Destination එක විදියට.
 
  • Like
Reactions: collhk

collhk

Well-known member
  • පැටියා;18076163 said:

    e machan tax gewanna wenawada ban
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    godak welawata box open nokara gederata ewnawa.
    samahara welawata langama thiyana post ofc eken ganna ona

    Unlucky nam boz eka detain karala liyumak ewnawa , ewith customs inpect karala duty gewala ganna kiyala. Phone ekak nam ehema unoth awulak
     
    collhk

    Well-known member
  • aO-SMALL-FRB-01-main-600x437.jpg

    Menna me box eke tama ewala thiyenne