question to EK divorced fathers

Status
Not open for further replies.

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
EK eke ubalagen ahanne nathuwa wena kagen ahannada ban?

mage wife magen divorce wenna dala machanla. magen eyata kisima waraddak wune na ban. eyata mage hama dema adai. hitapu ge adai okkoma adai. badala api denna Australia giya mokada mama ehe citizen nisa. mama eyage visa ekatath godak spend kala. eth meya ehe inna ba kiyala apahu lankawata awa.

eyagawa thamai mage awurudu 2 + duwath inne.

wife job ekak karanne na machan. man business ekak karanawa. mama thamai egollonta pahu giya kale salli yawweth.

mata bari weida machanla babage custody eka ganna? wife inne gamaka machanla. ithin man beleive karanawa baba man laga hitiyoth eyata godak benefits labei kiyala mokada man inne Colombo nisa.

daruwa ge aithiyath madiwata wife 50 lakhs magen illanawa ban :angry:

machanla hithamu mata daruwage aithiya nathi wuna kiyala. mata adu gane bari weida maseta eka weekend ekak wath daruwath ekka spend karanna?
 
Last edited:

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Lawyer kenek ekka discuss kale nadda?
    meke innawa mata mathaka widiyata ekkenek, thanujaka kiyala mata mathaka widiyata.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    Custody eka nathi unath machan ubane thatta
    Ehema spend karanna puluwan mama danna kenek ehema karanawa

    Uba baya wenna epa hari widiyata lawyer kenek allala katha karapn

    Watenna epa machan
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umbe waradak oppu karanna bari nam ehema salli illan balen divorce wenna ba. Gani mokak hari umbe waradak hoyan athi anachare giya, harada giya wage hoyala balapan kohomda naduwa danne kiyala. Lamai innakota divorce denneth na lesiyen
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uba kiwa ewa karanna puluwan.uben waradak kiyanna nowi 50laks illanna ube ganita pissuda?:oo:

    hoda lawyer kenek alla ganin machan :)


    ඔය එහෙන් මෙහෙන් අල්ල ගත්ත දේවල් වලින් කියන්නම්කෝ මෙහෙම.

    උබයි පවුලේ සල්ලි උපයන්නේ. දරුවට කන්න බොන්න දෙන්නයි හොද අධ්‍යාපනයක් දෙන්නත් පුලුවන්. නෝනට රස්සාවක් නෑ. නමුත් වන්දි ඉල්ලොවොත් උසාවියෙන් ඒක සලකලා බලලා දෙනවා. කස්ටඩි එක නෝනට ගියත් උබට දරුවව බලන්න යන්න හම්බෙනවා. හොද ලෝයර් කෙනෙක් අල්ලලා මෙහෙම කරගන්න. මොකද දැනට 50-50 තියෙන්නේ තීරණේ. ළමයාගේ අම්මාගෙන් එහෙම දරුවෙක් වෙන් කරන්නේ ටිකක් කලාතුරකින්.

    1. ළමයව නෝනට වඩා උබ ගාව තිබ්බොත් හොදින් නඩත්තු කරන්න පුලුවන් කියලා සාක්ශි ඉදිරිපත් කරන්න.

    2. ඉන්කම් ස්ටේට්මන්ට්ස්, ඉතුරුකිරීම් වගේ පෙන්නන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉස්සෙල්ලම මේ සම්බන්ධව සුපිරිම ලෝයර් කෙනෙක්ව හම්බෙන්න මචන්. මම හිතන්නෙ දරුවගෙ අයිතිය ඔයාට ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔප්පු කරන්න වෙනවා එයාට (ගෑණිට ) වඩා හොඳට දරුවව හදාගන්න පුළුවන් කියන එකත් ගෑණිට දරුව හදාගන්න දුන්නොත් ප්‍රශ්ණ එනව කියන එකත්. ඔයාගෙ ආදායම හොඳයි, ගෙවල් දොරවල් තනි අයිතියට තියෙනව, ළමය වෙනුවෙන් කාලය තියෙනව, ආරක්ෂාව හොඳයි අරකයි මේකයි. ඔයාගෙ පැත්තට වාසි තියෙන හැම දේම ඔප්පු කරන්න වෙනව.

    ලක්ෂ පනහ නෙවෙයි සත පනහක් දෙන්න එපා උඹගෙන් වරදක් වෙලා නෑ නම් මචන්. ලෝයර් කෙනෙක්ට ලක්ශ 20ක් ගියත් කමක් නෑ ගෑණිට හොම්බෙන් යන්නම වැඩේ සලස්සපන්. මම දන්නෙ නෑ උඹ ඔය කියන විදියටම සීන් එක වෙලාද, උඹෙත් අඩුපාඩු නිසා ගෑණි උඹව දාල යනවද කියල නම්. උඹේ අඩුපාඩුවක් වෙලා නෑ නම් ගෑණිට, කෙලවල දාපන් නන්නත්තාර වෙන්නම. කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ මේ වගේ කේස් වලට තමයි.

    උඹෙන් අඩුපාඩු වෙලා ඒ නිසා ගෑණිට උඹව එපා වෙලා ඩිවෝස් කරන්න හදනව නම් තොට කෙලමවෙයන්!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උබ තාම උබෙන් වෙච්ච අඩුපාඩු මොනාද කියලවත් දන්නේ නෑනේ. වයිෆ් එක්ක ඕපන් කතා කරලා ඒවා දැනගන්න බලපන්කො. වයිෆ්ගෙ දෙමව්පියො මේ සම්බන්ධව මොන වගේ ස්ථාවරයකද ඉන්නෙ? ඇත්ත තත්වය අපි හරියටම දන්නේ නෑ තමයි, ඒත් මම හිතනවා උබලා තාම පරක්කු නෑ ආයිත් එකතුවෙන්න.

    වෙන් වෙන්න ලේසියි බන්. එකතු වෙන්නයි අමාරු. උබලා ලේසි දේ අද තෝරගත්තොත්, උබට හිතාගන්න බැරි දුකක් උබටත් ගෑනිටත් අහිංසක දරුවටත් අනාගතයෙදි විඳවන්න වෙනවා. දරුවා උබ ගාව හැදුනොත්, අම්මා නැති දරුවෙක්. වයිෆ් ලඟ හැදුනොත් තාත්තා නැති දරුවෙක්. දරුවා උබට හම්බුනොත් වයිෆ් හොඳ නැති කෙනෙක් කියලා උබ දරුවගෙ බ්‍රේන් වොශ් කරනවා. දරුවව වයිෆ්ට ගියොත් උබ හොඳ නැති එකෙක් කියලා ගෑනි දරුවගෙ බ්‍රේන් එක වොශ් කරනවා. තොපි දෙන්නා හින්දා අහිංසක දරුවෙක්ගෙ ජීවීතෙයි කාලකන්නි වෙන්නෙ. දරුවගෙ නාමෙන් ආයිත් එකතු වෙන්න බලපන්. එහෙම එකතු කරවන අය ඉන්නවා.
     
    • Like
    Reactions: pradeeplk1025

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Lawyer kenek ekka discuss kale nadda?
    meke innawa mata mathaka widiyata ekkenek, thanujaka kiyala mata mathaka widiyata.


    machan lawyer kenekwa allala thiyenne ehe. pahu giya Wednesday palaweni nadu ware thibbe Kagalle. ekedi machan kale aragollo naduwa dapu jurisdiction eka waradi kiyala api objection ekak file kala. eke theenduwa enne February next year.

    Thanujaka dan active na ne machan. nathnam minihagen hoda advice ekak ganna thibuna. Thanks for reminding.
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Custody eka nathi unath machan ubane thatta
    Ehema spend karanna puluwan mama danna kenek ehema karanawa

    Uba baya wenna epa hari widiyata lawyer kenek allala katha karapn

    Watenna epa machan


    machan thanks for the encouraging words :yes:

    machan ube friendta kochchara kochchara dawasak labenawada danne na ne machan babath ekka spend karanna?
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    uba kiwa ewa karanna puluwan.uben waradak kiyanna nowi 50laks illanna ube ganita pissuda?:oo:

    hoda lawyer kenek alla ganin machan :)


    ane manda ban. eyage Thathai Ammath divorce. divorce wela Thathawa eyage gedarin pannala dala egollo ge aithi karagena thiyenawa. Thatha duk widala adu wayasen marune inna thanak wath nathiwa. marenna kalin thaman hitapu gedara wata gawata awith balan idala thiyenawalu daruwo dakinna labei kiyala. mage wife Thatha marunama eka kadulak heluwe na machan. but that guy had done lot of things to them. e manussaya nisa meyala podi kale electric toys, spring mattresses, yanna enna car ekak oya okkoma thibila thiyenawa. kotinma gani Ammai dan inne e manusayage gedara.

    mata mara bayai ban. Wednesday naduwata giyama eyage lawyer man diha baluwe shark kenek wage baya karala.
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    Umbe waradak oppu karanna bari nam ehema salli illan balen divorce wenna ba. Gani mokak hari umbe waradak hoyan athi anachare giya, harada giya wage hoyala balapan kohomda naduwa danne kiyala. Lamai innakota divorce denneth na lesiyen



    GT bro reason for divorce widiyata dala thiyenne dwesha saha gatha lesa hara yama. eth ban meyai mama shopping gihin ena tikata gedarin gihin thibune.
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    :angry::angry: පට්ට ගනියෙක්නේ යකෝ කන පැලෙන්න ගහන්න ඕන :angry::angry:


    pattharen fix wechcha magulak machan. associate kale less than 6 months. e gollonge patthen pressurise kala. English wachanayak wath bari ganiyek ban. eth Australia gihin math ekka settle wenne udinma kamathi wela thibune. habai ehe giyama migrant English course eka wath karanna baha kiwwa.
     
    Status
    Not open for further replies.