NEED to TRANSFER MY CAR BOOK

Htc1

Junior member
  • May 15, 2015
    158
    12
    18
    car ekakakta Rs 3500 - 4000 wage ban

    ube thawa leasing case, province change anan manam thiyenawanam ganan wenas wei
     
    Last edited:

    kingdewi

    Well-known member
  • පැවරුම් ගාස්තු 3750
    ලිපි ද්‍රව්‍ය හා තැපැල් ගාස්තු රු 50
    පැවරීම සිදුකිරීමේදි පළාත් වෙනස් වන්නේ නම් වාහන පන්තිය අනුව අංක තහඩු ගාස්තු 3300
    පළමු ලියාපදිංචි කිරීමේ සිට අවු 07 ක් ඉක්මවීමට පෙර මෝටර් කාරයක් පවරන්නේ නම් පළමු පැවරීමේදී රු 4000