need USA fb account

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    USA FB ACCOUNT එකක් තියෙනවද කවුරුහරි ලග ?
    මිල ගණන් මෙතන දාන්න බලන්න.

    මම ගන්නම්.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මම ගිය මාසෙ ෆිවර් එකෙන් වෙරිෆයිඩ් FB අකවුන්ට් 2ක් ගත්ත, ටික දවසයි ගියෙ, ෆොටෝ වෙරිෆිකේශන් ඉල්ලුව, ඒකත් ගොඩදාගත්ත. ඊට පස්සෙ ආයෙ ID proof ඉල්ලුව. ඊට පස්සෙ ඉතින් මොනව කරන්නද.:angry::angry:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    fivvor thiyanawa $5 poddak search karala balanna. tika kalayak yanakota black list wenawa :(