Need Wannam 18 Notationz........pls

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වන්නම් පුරාතන සිංහල ලේඛනවල සටහන් වී ඇත්තේ ගායනයට පමණක්ය. පසුව එය තනි පුද්ගල නර්තනයට ද ඇතුලත් විය. පුරාතනයේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු නර්තනයට හා සංගීතයට නොමද සහයක් ලබා දී ඇත. ඒ කාලයේ කවිකාර මඩු වලදී ගීත හා කවි ගායනා කර ඇත. වන්නම් හි අඩංගු සිද්ධාන්ත 18 පුරාණ ගණිතාලංකාරයෙන් පැවත එන බැව් කියති. වන්නම් පැවත එන්නේ ඉතිහාසය, පරිසරය, පුරාවෘත්ත, ගැමි ඇඳහිලි, ගැමි කලාව, පුරාණ දැනුම ආශ්‍රයෙනි. ප්‍රසිද්ධ වන්නම් 18 කි. එනම් ගජගා, තුරඟා, මයුර, ගහක , උරගා, මුසලාඩි, උකුස්සා, වෛරෝඩි, හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරල, නෛයඩි, සුරපති, ගනපති, උඩුහර සහ අසර්දෘශ්‍ය වේ. මෙයට අමතරව සමනල බෝ සහ හංස වන්නම ඊ‍ට පසුව එකතු කරන ලදී. වන්නම් නර්තනයට කොටස් 7 ක් අඩංගු වේ.

    (සිංහල වීකිපිඩි‍යාවෙන් ඉස්සුවේ.....හරිද දන්නේ නෑ.....)