Need you great help Guys :)

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මචන්ලා මම USA වල Higher Studies කරන්ඩ යන්ඩ ඉන්නෙ.මට සෑහෙන බර ගානක් යනව මචන් degree එක කරන්ඩ.මට දැනගන්ඩ ඕනේ අපි වියදම් කරන මුදල් නැවත හොයන්ඩ පුලුවන්ද?

    Like doing part time jobs in USA or permanent jobs .

    එලකිරි එකේ මේ සම්බන්ද දැනුම තියෙන අය කරුනාකරල මට උදව් කරන්ඩ.
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ape ayya kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ape ayya kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ape ayya kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ape akka kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ape ayya kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.

    Loan nam ganda wena ekaka naha GoodHeart. But mata thiyena awula wiyadam karanne parents lage salli nisa. Mata one man wenuwen wiydam karana hama sathayakma apahu egollanta return karanda.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇයි USA කරන්න යන්නේ? ඊට වඩා හොදයිනේ ලංකාවේ Degree එකක් කරනවා. ලංකාවේ Private Degrees දැන් ඕන තරම් තියෙනවා ලාභෙට ඊට පස්සේ Msc එකක් ඕනේ නම් ඒක කරන්න පුලුවන් Government University එකක මේක ටික කරලා ඉවර වුනාම USA වලට යන්න ලේසියි Educational Qualifications තියෙන නිසා. USA වලට VISA apply කරාම වැඩිම priority එකක් දෙන්නේ සල්ලි කාරයන්ටයි, අධ්‍යාපනික සුදුසුකම් වැඩි අයටයි. Medicine කරනවා නම් විතරක් රට යන්න මොකද ලංකාවේ Medicine Degree එකක් සෑහෙන ගණන් SAITM එකේ නම් ලක්ෂ 70ක් වත් යනවා මම අහලා තියෙන විදියට ඒ විතරක් නෙවෙයි අන්තිම අවුරුද්දේ Russia යන්නත් ඕනේ ඊට වඩා ලාභෙට කරන්න පුලුවන් කෙලින්ම Russia ගියා නම්. ලක්ෂ 24 ක් මට මතක හැටියට අන්තිමට ගාණ check කරාම Russia වල කෙලින්ම කරනවා නම්. මම නම් කියන්නේ Medicine කරන්න හිතන් ඉන්නවා ඔච්චර ගාණක් වියදම් කරන්න ඕන නෑ. මුලින්ම කරන්න Business Management Degree එකක් ඊට පස්සේ උබට පුලුවන් ඕනෙම රටකට යන්න Experience ගත්ත ගමන්. රට ගිය ගමන් හොද University එකක් බලලා Medicine ඊට පස්සේ Part Time Course එකක් විදියට කරන්න පුලුවන් ඒ ක්‍රමයෙන් සල්ලි ප්‍රශ්ණයක් එන්නේ නෑ මොකද උබම හොයලා උබම ගෙවන නිසා. Medicine නැතුව අනෙක් degree එකක් කරනවා ලංකාවේ දැන් ගොඩක් degrees තියෙනවා ඉතින් රට යන්න ඕන නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Astromaze

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Loan nam ganda wena ekaka naha GoodHeart. But mata thiyena awula wiyadam karanne parents lage salli nisa. Mata one man wenuwen wiydam karana hama sathayakma apahu egollanta return karanda.

    ekata godak kal yai.aaya oya salli return kirillak wenne nahane.ammatai thaaththatai hondata salakagena inna.:yes:eyaalwa balanna enna:)
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ape akka kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.

    ape ayya kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.

    :confused:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    USA student visa එකෙන් පිට job කරන්න දෙන්නෙ නැ Uni එක ඇතුලෙ එවා විතරයි. odd jobs, baby sitting, dog walking වගෙ නම් පුලුවන්. අපෙ පැත්තෙ scholarship එකකට uni ආපු aiya කෙනෙක් තමා කිව්වෙ. අනික loan ගන්න කලින් මෙහෙ credit history එක හදා ගන්නොනෙ. Loan ගන්න ලෙහෙසි PR සහ Citizen ලට තමයි. student විදියටම ආපු කෙනෙක් ගෙන් අහලා බලන්න මල්ලි. පුලුවන් උනොත් තව විස්තර ටිකක් හොයලා දාන්නම්. අනික තමා එක uni එක midwest පැත්තෙන් බලන්න low cost of living.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Loan nam ganda wena ekaka naha GoodHeart. But mata thiyena awula wiyadam karanne parents lage salli nisa. Mata one man wenuwen wiydam karana hama sathayakma apahu egollanta return karanda.

    ai ammala ubata poliyatada salli tika dunne. hoda thanakata awilla gedara rep eka wadi karala hodata salakagana idapan e athi. ammalata thaththalata thiyana naya oya ochchamen gewanna ba
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Degree ඉවර වුනහම නම් හොද jobs තියනවා. IT වලින් නම් අඩුම $55,000 අවුරුද්දකට හොයන්න පුලුවන්. Tax, medical, ss කැපුනම $40,000 විතර ඉතුරු වෙයි
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ape ayya kenekuth gihin parttime jobs kara.but echchara loku gaanak hambennallu.eyaalata nan jobs karath nathath sallii thiyenawa.ehe godak welaawata wenne kattiya loans dada igena gannawalu.anthimeta aurudu gaanak yanakan e naya gewanawalu.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඇයි USA කරන්න යන්නේ? ඊට වඩා හොදයිනේ ලංකාවේ Degree එකක් කරනවා. ලංකාවේ Private Degrees දැන් ඕන තරම් තියෙනවා ලාභෙට ඊට පස්සේ Msc එකක් ඕනේ නම් ඒක කරන්න පුලුවන් Government University එකක මේක ටික කරලා ඉවර වුනාම USA වලට යන්න ලේසියි Educational Qualifications තියෙන නිසා. USA වලට VISA apply කරාම වැඩිම priority එකක් දෙන්නේ සල්ලි කාරයන්ටයි, අධ්‍යාපනික සුදුසුකම් වැඩි අයටයි. Medicine කරනවා නම් විතරක් රට යන්න මොකද ලංකාවේ Medicine Degree එකක් සෑහෙන ගණන් SAITM එකේ නම් ලක්ෂ 70ක් වත් යනවා මම අහලා තියෙන විදියට ඒ විතරක් නෙවෙයි අන්තිම අවුරුද්දේ Russia යන්නත් ඕනේ ඊට වඩා ලාභෙට කරන්න පුලුවන් කෙලින්ම Russia ගියා නම්. ලක්ෂ 24 ක් මට මතක හැටියට අන්තිමට ගාණ check කරාම Russia වල කෙලින්ම කරනවා නම්. මම නම් කියන්නේ Medicine කරන්න හිතන් ඉන්නවා ඔච්චර ගාණක් වියදම් කරන්න ඕන නෑ. මුලින්ම කරන්න Business Management Degree එකක් ඊට පස්සේ උබට පුලුවන් ඕනෙම රටකට යන්න Experience ගත්ත ගමන්. රට ගිය ගමන් හොද University එකක් බලලා Medicine ඊට පස්සේ Part Time Course එකක් විදියට කරන්න පුලුවන් ඒ ක්‍රමයෙන් සල්ලි ප්‍රශ්ණයක් එන්නේ නෑ මොකද උබම හොයලා උබම ගෙවන නිසා. Medicine නැතුව අනෙක් degree එකක් කරනවා ලංකාවේ දැන් ගොඩක් degrees තියෙනවා ඉතින් රට යන්න ඕන නෑ.

    Mcn mama already degree eke 2 years complete karala in ANC.So thawa 2 years wage thama yanne degree eka complete karanda.So machan do you think this is not a wise decision?
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    USA student visa එකෙන් පිට job කරන්න දෙන්නෙ නැ Uni එක ඇතුලෙ එවා විතරයි. odd jobs, baby sitting, dog walking වගෙ නම් පුලුවන්. අපෙ පැත්තෙ scholarship එකකට uni ආපු aiya කෙනෙක් තමා කිව්වෙ. අනික loan ගන්න කලින් මෙහෙ credit history එක හදා ගන්නොනෙ. Loan ගන්න ලෙහෙසි PR සහ Citizen ලට තමයි. student විදියටම ආපු කෙනෙක් ගෙන් අහලා බලන්න මල්ලි. පුලුවන් උනොත් තව විස්තර ටිකක් හොයලා දාන්නම්. අනික තමා එක uni එක midwest පැත්තෙන් බලන්න low cost of living.

    Thankz a lot bro for ur great info :). Creditnam shape.Already 2 years completed in Sri Lanka

    Mcn mama yanda inne iowa,midwest or missouri.university 4 kata apply kala.