Need_House_For_Rent

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Rent එකට ගෙයක් හොයනවා
    දන්නා place එකක් තියෙනවනම් PM එකක් දාන්න
    --කිරුලපන
    --බොරැල්ල
    --දෙහිවල
    --කැලණිය
    --රාජගිරිය

    වගේ town එකකින් තිබ්බනම් හොඳයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉක්මන් කරන්න බ්‍රෝ.. (ඉක්මන් සයිට් එකේ හොයන්න බ්‍රෝ..)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Rent එකට ගෙයක් හොයනවා
    දන්නා place එකක් තියෙනවනම් PM එකක් දාන්න
    --කිරුලපන
    --බොරැල්ල
    --දෙහිවල
    --කැලණිය
    --රාජගිරිය

    වගේ town එකකින් තිබ්බනම් හොඳයි


    IDH Gothatuwa nam gewal wagayak thibba. Parking oneda?

    20000i 6 month advance illanawa machan