මචංලා,
COM Port එකක් කනෙක්ට් කරන්න පුළුවන් ලැප් එකක් ඕනෙ කරල තියනවා ඉක්මණින්ම...
මම හිතන විදියට මේ PORT එක තියෙන්නෙ ටිකක් පරණ ලැප්වල.
වාහන වල Scanning Device එකක Output එක ගන්න තමයි අවශ්‍ය..
USB to COM port එක වැඩ කරන්නෙ නෑ..
<<<< REP 12+++>>>> ඉක්මණින් සපෝර්ට් එකක් ඕනේ...

Last edited: