Negambo, Colombo

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    me wage name awe kohomda mittoh?
    Chilaw, Mount lavinea... etc
    original name walata kisima
    sambandayak nahane ban
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    The name Mount Lavinia originates from a romantic legend dating back to the British colonial period in Sri Lanka. It is tied to the story of Sir Thomas Maitland, who was the second British Governor of Ceylon (Sri Lanka) from 1805 to 1811. He built a grand mansion on a hill overlooking the sea, which later became the Mount Lavinia Hotel.

    The story suggests that Sir Thomas Maitland fell in love with a local girl named Lovina (sometimes spelled Lavinia), who was of mixed Portuguese and Sinhala descent. They reportedly met secretly at the mansion, and the area was later named Mount Lavinia in her honor.

    The name reflects both the hill where the mansion was built (Mount) and a nod to his lover (Lavinia or Lovina). While the legend adds a romantic flair, the name also represents the colonial heritage of the area.

    Chatgpt හරිද දන්නේ නෑ හරියටම. හැබැයි base story එක නම් හරි.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    ඉස්සර මීගමුවට කියල තියෙන්නෙ මීයන් ගමුව කියල මීයො ගොඩක් ඉඳල තියනවල්‍ය්
    මීයන් ගමුව පසු කලක මීගමුව වෙලාලු


    එහෙම වෙන්න ඇති මාත් දන්නැ හරියට
     
    • Like
    Reactions: netnet

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    සුදු ඌරුවට මීගමු කියනකොට කියවෙන්නෙ මීගමො කියල. කන්දෙ යනවා කියන එක කියවෙන්නෙ කැන්ඩි කියල. ගාලු ගෝල්. කෑගලු කේගෝල්. Chilaw, Jaffna, Batticaloa වගේ ඒව නම් පෘතුගීසි ලන්දේසි සම්භවයක් ඇති

    මඩ්ඩකලප්පු වගේ කියද්දි හැදුනා වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Yeezus and netnet

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    ඉස්සර මීගමුවට කියල තියෙන්නෙ මීයන් ගමුව කියල මීයො ගොඩක් ඉඳල තියනවල්‍ය්
    මීයන් ගමුව පසු කලක මීගමුව වෙලාලු


    එහෙම වෙන්න ඇති මාත් දන්නැ හරියට
    පෑලියගොඩ , වත්තල , මාබෝල , කදාන , ජාඇල , සීදුව , මී ගොන් , මී ගොන් , මී ගොන් , මී ගොන්.................. !!
     
    • Haha
    Reactions: Yeezus

    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Mount Lavinia nam hora ganu case ekak nisa apu ekak. Mount kiyanne kandak uda walawwa thibba nisalu beach eka kittuwa.
    Kandy kiyanne කන්ද kiyana ekata suddo kiwwa nama unge accent eka anuwa.
     
    • Like
    Reactions: Yeezus