කිරියේ ඉන්න ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා
ඔච්චර ලොකුවටම නැතිඋනත් මටත් ටිකක් තියෙනවා
bump
මටනම් හිතෙන්නේ ඉපදීම දුකක්, සියලු දේ අනිත්‍යයි කියන concept එක පොඩි කාලේ ඉදන් අපේ ඔලුවලට දෙනවා වැඩියි කියලා
Thoge namama hati balapan. "depression" pala pansalakata nikan inna welawata thaniyema
ඕකට කියන්නෙ existential crisis කියල. සිංහලෙන් කියන වචනෙ නං දන්නෙ නෑ. මටත් ඕක කාලෙන් කාලෙට ඔලුවට එන දෙයක්. මෙන්න මේ video එක මට ගොඩක් උදව් උණා ආපහු මනස හදාගන්න.
https://www.youtube.com/watch?v=xVdF0k4DN1U
ඔව් බන් මට එපා වෙලා තියෙන්නේ මේකඋබට අනිත්‍ය අවබොධ වේගන යන්නේ බන්. ඕක ජීවිතේ එක පැත්තක් ඒම කට්ටිය තමා මහන වෙන්නේ හරි තාපස වෙන්නේ. අනික් පැත්ත තමා ඔය කටු කාගෙන ජීවත් වෙන එක ඒකෙත් පැති දෙකක් තියන්වා උබ අනුන්ට වැඩ කරන එක උබ තනියම පොරක් වෙන එක ඒ මත ඔය උබේ විව් එකත් වෙනස වෙනවා ජීවිතෙත් වෙනස් වෙනවා
මාත් කියන්නේ ඕක නේගිටිව් තින්කින් නෙමේ..
ඔහොම තමයි හොද පරිකල්පන මනසක් තියෙන මිනිස්සු හිතන්නේ.
හැම දෙකම දෙපැත්තක් තියෙනවා එක ගැන සංවාද කිරීමක් විදිහටයි මං දකින්නේ![]()

අපේ ගෙදර නම් මොන හරි explane කරන්න ගියාම මට අම්බානක බැනුම් අහන්න වෙනවා තොගේ පණ්ඩිත කම වැඩි බක පණ්ඩිතය කියලා
matath okamai bn....


bump


ithin yako thota yatharathaya penilane. ubata one yatharthaya penne nathi karagannada ? as deka potta karaganin. ethakota owa penne naha.![]()
ithin yako mukuth krnna hithenne na ne 
![]()
ithin yako mukuth krnna hithenne na ne
uba blpn dan uba it krala
ara it job krpu unge thread eka kiyewwama unge katta dakala ubata epa una ne
a wage thama![]()

ithin ban ekata wisanduma yatharthaya dakinnathi wenna as wahaganna eka neme![]()
baduwak gahapan eeekth kattak thama eunata ekath ekka ena athal eka wedi bawa danei ubata anikwath ema thama![]()
