Negative Thinking මොකද

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මොකක් කරන්න ගියත් Negative Effect එක පේන්නේ බන්
    දැන් පොඩි එකෙක් ඉස්කොලේ යනකොට පේන්නේ ඌ ඉස්කොලේ ගිහිල්ලා විබාග ලියන්න කන කට්ට
    වෙඩිමක් දැක්කොත් පේන්නේ උන් දෙන්න කන කට්ට බැදලා
    ජොබක් කරන උන් දැක්කොත් පේන්නේ උන් ජොබට යන්න කන කට්ට ගිහිල්ලා ඉවර වෙලා වැඩ කරන්න කන කට්ට
    කපල් එකක් දැක්කොත් උන් දෙන්නා කන කට්ට

    ඒක නිසා මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ බන්
    No Motivation
    කිසිම positive දෙයක් පේන්නේ නෑ
    අමාරුවෙන් හරි හිතුවත් පස්සේ හිතෙනවා ඒ ඔක්කොම බොරු නේද කියලා
     
    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    40602486_10215751166766062_2604812040555986944_n.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොකක් කරන්න ගියත් Negative Effect එක පේන්නේ බන්
    දැන් පොඩි එකෙක් ඉස්කොලේ යනකොට පේන්නේ ඌ ඉස්කොලේ ගිහිල්ලා විබාග ලියන්න කන කට්ට
    වෙඩිමක් දැක්කොත් පේන්නේ උන් දෙන්න කන කට්ට බැදලා
    ජොබක් කරන උන් දැක්කොත් පේන්නේ උන් ජොබට යන්න කන කට්ට ගිහිල්ලා ඉවර වෙලා වැඩ කරන්න කන කට්ට
    කපල් එකක් දැක්කොත් උන් දෙන්නා කන කට්ට

    ඒක නිසා මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ බන්
    No Motivation
    කිසිම positive දෙයක් පේන්නේ නෑ
    අමාරුවෙන් හරි හිතුවත් පස්සේ හිතෙනවා ඒ ඔක්කොම බොරු නේද කියලා

    ගන්න ගන්න එපා බං මටත් ඔක තියනවා ඒකේ හොද පැත්තක් තියනවා බං උන්ට ඔනේ මගුලක් උනත් පසු තැවෙන්නේ නැතිව හිත හදාගන්න පුළුවන් ලේසියෙන්ම මොකද උන් වෙන්න පුළුවන් නරකම දේ ගැන කලින් හිතලා තියෙන්නේ :lol::lol: වැඩේ හොදට උනොත් සතුටුයි ගොඩක්ම උන්ට උන් අනිත්‍ය බව දන්නවා හැම දේකම:)
     
    • Like
    Reactions: ruchira55

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    මන් හිතුවේ මට විතරයි මොංගල් කියලා​
    :lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අපේ අම්මා පොසිටිව් තින්කින්:) තාත්තා සමබර තින්කින්:shocked: මං නෙගටිව් තින්කින්:baffled: සමහර දවස් වලට අම්මයි මමයි වලි :P වැඩිම පැය බාගයයි අම්මා දිනනවා මං පරදිනවා 90% අවස්ථාවල :lol::lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මේකේ ඉන්නවා Pessimist කියලා එකෙක්. උගෙන් PM එකක් දාල අහපන් උඹ උගේ ෆේක් එක නෙමෙයි නම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,706
    40,301
    113
    මේ වගේ දේවල් ගොඩ දෙනක්ට හිතේ ප්‍රොසෙස් වෙන්නෙ නෑ. සමහරුන්ට දෙයක් කරගෙන යනකොටම තමයි ඒවා මීටර් වෙන්න ගන්නෙ. අපි ආශ්‍රය කරන අයම මේවගේ දේවල් ඕන තරම් කියනවා. මම හිතුවෙ නෑනේ මෙහෙම වෙයි කියලා. කවුද හිතුවෙ මෙහෙම වෙයි වහේ දේවල්. කාට හරි දෙයක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒ දේ කරනකොට එන කරදර බාදක පියවර වශයෙනුත් අවසාන වශයෙනුත් දකින්න පුළුවන් නම් ඒක හොඳ මීටරයක්. හැබැයි ඒවට විසඳුම් 100% නැති උනත් ඩැමේජ් එක අඩු කරගන්න හරි පුළුවන් දේවල් හිතට එන්නේ නැත්නම්, එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ විසඳුම් ඇප්ලයි කරලා අර ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනන්දුවක් නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: MAHAADENAmutta

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මොකක් කරන්න ගියත් Negative Effect එක පේන්නේ බන්
    දැන් පොඩි එකෙක් ඉස්කොලේ යනකොට පේන්නේ ඌ ඉස්කොලේ ගිහිල්ලා විබාග ලියන්න කන කට්ට
    වෙඩිමක් දැක්කොත් පේන්නේ උන් දෙන්න කන කට්ට බැදලා
    ජොබක් කරන උන් දැක්කොත් පේන්නේ උන් ජොබට යන්න කන කට්ට ගිහිල්ලා ඉවර වෙලා වැඩ කරන්න කන කට්ට
    කපල් එකක් දැක්කොත් උන් දෙන්නා කන කට්ට

    ඒක නිසා මට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ බන්
    No Motivation
    කිසිම positive දෙයක් පේන්නේ නෑ
    අමාරුවෙන් හරි හිතුවත් පස්සේ හිතෙනවා ඒ ඔක්කොම බොරු නේද කියලා

    ඔය හිතෙන විදිහ 100% ක් ම සෘණත්මක නැහැ බං. ඔය උඹට හිතෙන්නෙ ආදීනවය. ඒ කියන්නෙ මතුපිටින් පේන ලස්සන පිටිපස්සෙ ඇත්තටම විඳින්න වෙන තත්වය. ඔහොම දකින එකේ වාසි තියෙනව. එකම අවාසිය ඒ දේවල් වලට යොමුවන ප්‍රවණතාවය අඩු වෙන එක විතරයි. හැබැයි ලොකුම වාසිය අනිත් අයට වඩා දුක් විඳින එක සාපේක්ෂව ඇත්තටම අඩුයි.

    තමන්ගෙ ස්ථිර අරමුණක් හදාගන්න. හොඳ අරමුණක්. ඒ කියන්නෙ හොඳ වැඩක් කරන්න. තේරුමක් නැති දේවල් වලින් අයින් වෙන්න. හරි දේට ජීවිතේ ගෙනියන්න. උඹට වරදින්නෙ නැහැ.
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මන් හිතුවේ මට විතරයි මොංගල් කියලා​
    :lol::lol:

    නෙගටිව් තින්කින් එකාට පොසිටිව් තින්කින් යාදෙන්නේ නෑ උන්ට හරියන්නේ නෙගටිව් තින්කින්ම තමයි හැම දේටම යර්ස් අයි කැන් කියන එක මහ මෝඩ කමක් මචං දැන් පොසිටිව් තින්කින් කට්ටිය ඇවිත් මට බනියි:lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ වගේ දේවල් ගොඩ දෙනක්ට හිතේ ප්‍රොසෙස් වෙන්නෙ නෑ. සමහරුන්ට දෙයක් කරගෙන යනකොටම තමයි ඒවා මීටර් වෙන්න ගන්නෙ. අපි ආශ්‍රය කරන අයම මේවගේ දේවල් ඕන තරම් කියනවා. මම හිතුවෙ නෑනේ මෙහෙම වෙයි කියලා. කවුද හිතුවෙ මෙහෙම වෙයි වහේ දේවල්. කාට හරි දෙයක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒ දේ කරනකොට එන කරදර බාදක පියවර වශයෙනුත් අවසාන වශයෙනුත් දකින්න පුළුවන් නම් ඒක හොඳ මීටරයක්. හැබැයි ඒවට විසඳුම් 100% නැති උනත් ඩැමේජ් එක අඩු කරගන්න හරි පුළුවන් දේවල් හිතට එන්නේ නැත්නම්, එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ විසඳුම් ඇප්ලයි කරලා අර ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනන්දුවක් නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන ප්‍රශ්නයක්.

    :yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය හිතෙන විදිහ 100% ක් ම සෘණත්මක නැහැ බං. ඔය උඹට හිතෙන්නෙ ආදීනවය. ඒ කියන්නෙ මතුපිටින් පේන ලස්සන පිටිපස්සෙ ඇත්තටම විඳින්න වෙන තත්වය. ඔහොම දකින එකේ වාසි තියෙනව. එකම අවාසිය ඒ දේවල් වලට යොමුවන ප්‍රවණතාවය අඩු වෙන එක විතරයි. හැබැයි ලොකුම වාසිය අනිත් අයට වඩා දුක් විඳින එක සාපේක්ෂව ඇත්තටම අඩුයි.

    තමන්ගෙ ස්ථිර අරමුණක් හදාගන්න. හොඳ අරමුණක්. ඒ කියන්නෙ හොඳ වැඩක් කරන්න. තේරුමක් නැති දේවල් වලින් අයින් වෙන්න. හරි දේට ජීවිතේ ගෙනියන්න. උඹට වරදින්නෙ නැහැ.

    :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මාත් කියන්නේ ඕක නේගිටිව් තින්කින් නෙමේ..
    ඔහොම තමයි හොද පරිකල්පන මනසක් තියෙන මිනිස්සු හිතන්නේ.
    හැම දෙකම දෙපැත්තක් තියෙනවා එක ගැන සංවාද කිරීමක් විදිහටයි මං දකින්නේ :cool:
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    මාත් කියන්නේ ඕක නේගිටිව් තින්කින් නෙමේ..
    ඔහොම තමයි හොද පරිකල්පන මනසක් තියෙන මිනිස්සු හිතන්නේ.
    හැම දෙකම දෙපැත්තක් තියෙනවා එක ගැන සංවාද කිරීමක් විදිහටයි මං දකින්නේ :cool:

    Totally agree!
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    :)

    ඕක තමා බන් මට මොකක් දැක්කත් ඒකෙන් කෙලවෙන ඒව මතක් වෙන්නේ
    Depression

    :( ඕව හිතලා හැදුනේ බන්
    ගන්න ගන්න එපා බං මටත් ඔක තියනවා ඒකේ හොද පැත්තක් තියනවා බං උන්ට ඔනේ මගුලක් උනත් පසු තැවෙන්නේ නැතිව හිත හදාගන්න පුළුවන් ලේසියෙන්ම මොකද උන් වෙන්න පුළුවන් නරකම දේ ගැන කලින් හිතලා තියෙන්නේ :lol::lol: වැඩේ හොදට උනොත් සතුටුයි ගොඩක්ම උන්ට උන් අනිත්‍ය බව දන්නවා හැම දේකම:)

    ඔව් බන් ඒ උනාට මුකුත් කරන්න හිතෙන්නේ නැති එක තමා අවුල
    දැන් මොනවා කරත් කෙලවෙනවා වැඩී බන් :(
    ඒක නිසා Negative ම තමා
    කිසිම දෙයක් කරලා වැඩක් නෑ කියලා හිතෙනවා
    අඩුම බන් කෑල්ලක් දැක්කත් ඒකිගේ මොකක් හරි අඩුවක් පේනවා
    මන් හිතුවේ මට විතරයි මොංගල් කියලා​
    :lol::lol:

    :lol:
    මේකේ ඉන්නවා Pessimist කියලා එකෙක්. උගෙන් PM එකක් දාල අහපන් උඹ උගේ ෆේක් එක නෙමෙයි නම්.

    :sorry:
    මේ වගේ දේවල් ගොඩ දෙනක්ට හිතේ ප්‍රොසෙස් වෙන්නෙ නෑ. සමහරුන්ට දෙයක් කරගෙන යනකොටම තමයි ඒවා මීටර් වෙන්න ගන්නෙ. අපි ආශ්‍රය කරන අයම මේවගේ දේවල් ඕන තරම් කියනවා. මම හිතුවෙ නෑනේ මෙහෙම වෙයි කියලා. කවුද හිතුවෙ මෙහෙම වෙයි වහේ දේවල්. කාට හරි දෙයක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒ දේ කරනකොට එන කරදර බාදක පියවර වශයෙනුත් අවසාන වශයෙනුත් දකින්න පුළුවන් නම් ඒක හොඳ මීටරයක්. හැබැයි ඒවට විසඳුම් 100% නැති උනත් ඩැමේජ් එක අඩු කරගන්න හරි පුළුවන් දේවල් හිතට එන්නේ නැත්නම්, එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ විසඳුම ඇප්ලයි කරලා අර ප්‍රශ්ණ වලට මුහුන දෙන්න උනන්දුවක් නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන ප්‍රශ්නයක්.

    උන් හම්බුනොත් මගේ ප්‍රස්නේ වැඩි වෙයි වගේ අර අනුරාධ බෙහෙත් බීලා පිස්සු තද වෙලා නේ ඉන්නේ
    :(
    ඔය හිතෙන විදිහ 100% ක් ම සෘණත්මක නැහැ බං. ඔය උඹට හිතෙන්නෙ ආදීනවය. ඒ කියන්නෙ මතුපිටින් පේන ලස්සන පිටිපස්සෙ ඇත්තටම විඳින්න වෙන තත්වය. ඔහොම දකින එකේ වාසි තියෙනව. එකම අවාසිය ඒ දේවල් වලට යොමුවන ප්‍රවණතාවය අඩු වෙන එක විතරයි. හැබැයි ලොකුම වාසිය අනිත් අයට වඩා දුක් විඳින එක සාපේක්ෂව ඇත්තටම අඩුයි.

    තමන්ගෙ ස්ථිර අරමුණක් හදාගන්න. හොඳ අරමුණක්. ඒ කියන්නෙ හොඳ වැඩක් කරන්න. තේරුමක් නැති දේවල් වලින් අයින් වෙන්න. හරි දේට ජීවිතේ ගෙනියන්න. උඹට වරදින්නෙ නැහැ.

    දෙයක් කරන්න ගියාට කරන්න හිතෙන්නේ නැති එක බන් අවුල :sorry:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    :)
    oka negative thinkingma newei ne.
    poddak youtube eke motivation videos balapan

    Ela mcn
    මාත් කියන්නේ ඕක නේගිටිව් තින්කින් නෙමේ..
    ඔහොම තමයි හොද පරිකල්පන මනසක් තියෙන මිනිස්සු හිතන්නේ.
    හැම දෙකම දෙපැත්තක් තියෙනවා එක ගැන සංවාද කිරීමක් විදිහටයි මං දකින්නේ :cool:

    දෙපැත්තක් තියෙනවා කියලා හිතුවට වැඩිය කෙලවෙන පැත්ත හිතෙන්නේ බන් :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිරියේ ඉන්න ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා
    ඔච්චර ලොකුවටම නැතිඋනත් මටත් ටිකක් තියෙනවා