Negombo වල

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ගමනක් යන්න තියෙනවා . යාලුවෝ සෙට් එකක් එක්ක Negombo වලින් සෙට් වෙන්න තියෙන්නේ . උන් එනකන් මටයි තව එකෙක්ටයි පැය 2ක 3ක් බලන් ඉන්න වෙනවා
    එක හින්දා Negombo පැත්තේ හවසකට යාලුවෙක් එක්ක ගිහින් මොනාහරි කාලා tea එකක් බීලා එන්න පුළුවන් තැන් මොනවද ? පැය 2ක 3ක් කයියක් දාගෙන ඉන්න වෙනවා . බීච් එක පැත්තේ නම් හොදයි
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    තව එකෙක්ටයි කියන එක්කෙනා බඩු කෑල්ලක් නෙමේ නම් පැය දෙකක් නම් බීච් එක අයිනේ ඕන තරම් කඩ තියෙන්නේ........
    පිස්සුද යකෝ මේ office එකේ එවුන් . අම්මෝ ඕයි :lol:

    Galak udata wela muhuda diha balan hitapan.
    skin ekath tan karaganna puluwan.

    1608224704733.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිස්සුද යකෝ මේ office එකේ එවුන් . අම්මෝ ඕයි :lol:



    View attachment 106385

    එහෙනම් ඔයි මූද ලගට වෙලා කය්යක් දාගෙන හිටියා නම් පැය 2ක් නිකන් යයි. මොනවා හරි බොන්න ඕන නම් එකත් කීල්ස් / cargills වලින් අරන් පලයන්. ගානත් ඉතිරිය්. වැඩෙත් හරි. කොරෝනා ප්‍රශ්නත් නැහැ......
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    පිස්සුද යකෝ මේ office එකේ එවුන් . අම්මෝ ඕයි :lol:



    View attachment 106385

    කයියක් දාගෙන ඉන්න ඕන නැහැනේ
    ගෙදරින් පැය දෙකක් පරක්කු වෙලා එන්න පුළුවන්නේ .
    උබ එක කෙල්ලෙක්ට කලින් එන්න කිව්වා නේද නිදහසේ පොඩ්ඩක් කතා කරන්න .
    කෙලින්ම වැටකෙයිය පැදුරක් අස්සට රින්ගපන් .
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මට හුඩු අමතක උනානේ.. අපේ අනුරධයා අල්ලගත්තා නම් දවස ගෙවාගන්න තිබ්බා. එත් පොර ඉන්නේ මුද පැත්තට නෙමේ අනිත් පැත්තට කියල තමා අහල තියෙන්නේ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    අම්මට හුඩු අමතක උනානේ.. අපේ අනුරධයා අල්ලගත්තා නම් දවස ගෙවාගන්න තිබ්බා. එත් පොර ඉන්නේ මුද පැත්තට නෙමේ අනිත් පැත්තට කියල තමා අහල තියෙන්නේ...
    අඟුරුකාරමුල්ල පන්සල කිට්ටුව වෙන්න ඕනෙ.