Negombo awatabalanna tiyena lassana tan monawada machan...dann kattiya help ekak denawada..a wagema girl ekka gihin lunch ganna hoda place monawada...
Rajapaksha Park , Beach Park
Beach Park, Negombo... eke The Boat kiyana Restaurant ekek kama hodai....
Rajapaksha Park near Pizza Hut
Angurukaramulla pansala , beach park wage ewa thama hitan![]()
තොත්ත බබා;20583103 said:
- රාජපක්ෂ පාක් එක. ශේප් ප්ලේස් එකක්. කපලුත් එනව , ෆැමිලිත් එනව. ඉස්පිරිතාලෙ හෝල්ට් එකෙන් බැහැල පයින් යන්න පුළුවන්. එතන බැහැල කාගෙන් හරි ඇහුව නං හරි.
- බීච් පාක් එක. මේක ඉතින් හැම එකාම දන්නව නෙ , කන්න කඩත් ඒ හරියේ ඕනෑතරන් තියෙනව.
https://www.google.lk/maps/dir/Nego...dbf247!2m2!1d79.8410976!2d7.2052643!1m0?hl=en
- මීගමුව කලපුවෙ බෝට් රයිඩ්ස් තියෙනව, 3000 ක් වගේ වෙයි, සල්ලි තියෙනව නං යමං, කලපුව මැද දූපතක් තියෙනව, එකෙ කෑම ගන්නත් පුළුවන් ඕනෙනං, පැයක් වගේ රයිඩ් එක. බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් පයින් යන දුර.
- ආගමික නං අන්ගුරුකාරමුල්ල පන්සල තමා. කතෝලික නං බලන්න තියෙන්නෙ මහවීදිය පල්ලිය.
https://www.google.com/search?q=neg...3up9fOAhVGro8KHTQNDvkQsAQIJQ&biw=1366&bih=659
- බෝට් රයිඩ් තියෙන හරියේ ඉඳල මුහුද පැත්තට ගිහාම තියෙනව මීගමුව කොටුව. ඒකෙ බලන්න තරං දෙයක් ඉතුරු වෙලා නෑ දැන්. කෙල්ල එකක් නිකන් ඇවිදින්න යනව නං ඒ පැත්තට පල.