N'Eliya Rent a Car/Van Help!!!!

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    මේ මාසෙ අනිතිම (2015 මැයි ) මම අපේ ඉස්කෝලෙ කාලෙ යාලුවො සෙට් එකක් එක්ක නුවර එළියෙ යන්න කියලා බැලුවෙ.. යන්නෙ නම් කෝච්චියෙ.. නවතින තැනත් හරි.. අවුල තියෙන්නෙ ගමන් බිමන් යන්න වාහනයක් හොගන්න එක..

    6 දෙනෙක් ඉන්නව යන්න.. ඒක නිසා වෑන් එකක් තමයි ඕන.. රියදුරු නැතිව දෙන තැනක් දන්නවනම් මචන්ල පොඩ්ඩක් කියපන්කො..
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    Nanuoyen behela bus eke yamanko.. 30 minutes to N_Eliya town
    nuwaraeliye awidinna van ekak nam ona nehene ban...
    podi town ekak witharane ban..
    World's end wage yanawa nam van ekak ona...
    eakath Pattipola station eken hoyaganda puluwan..