Rent a car help

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා මට 24 වෙනිදට ගමනක් යන්න තියෙනවා ගෙදර කට්ටිය එක්ක. පස් දෙනෙක් ඉන්නවා ඔක්කොම. හෝමාගම ඉඳන් අම්බලන්ගොඩට තමයි ගිහින් එන්න ඕන. buddy van එකක් වගේ නම් ගොඩක් හොඳයි. දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකො rent a car දෙන කට්ටිය ගැන.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    4 denek nam mata enna thibba. mama rent karanne na bn. hire karanawa witharai ahu unama. ambalangoda ape line ekane ;)
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබට වාහන දීලා උබ එකේ ඩයිවර්ව මරලා වාහනේ පැහැරගත්තොත්. අපිත් ගස්.ඒ නිසා කියන්න බෑ. :(