Nelum

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
14591690_1808945162722708_2863381774075059157_n.jpg
 
  • Like
Reactions: blacktulip

diyabena

Banned
Apr 25, 2015
244
16
0
චන්ද්‍රිකාගේ පොකුනේ විජේ ඒ කාලේ නෙලුම් නෙලන්න ඇති..

අප්පච්චි රූප සුන්දරියො හෙව්වා මිසක් වෙන වැඩක් කලේ නැනේ..
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,854
    13,793
    113
    අයි බන් ඕව අප්පොච්චි හැදුව කියන්නේ මොකෝ මැදමුලනෙන් ගෙනල හදපුවද ඕව ඔක්කොම් හැදුවේ අපිව ඇපයට තියල නය අරනං
     
    • Like
    Reactions: blacktulip

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    ඔය මොකවත් චන්ද‍්‍රිකාවත්, මහින්දවත්, මෛති‍්‍රයවත් හදපු ඒවා නෙවෙයි. උන් ඕවට වියදම් කරල තියෙන්න ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි. අපේ සල්ලි. ඕවා අපි හදපුවා. මේ පොන්නයෝ එක එක දේශපාලන වේසිගේ පුතාලට කඬේ යනව. නොදකිං
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,962
    10,544
    113
    In the eyes of my girl
    ඔය මොකවත් චන්ද‍්‍රිකාවත්, මහින්දවත්, මෛති‍්‍රයවත් හදපු ඒවා නෙවෙයි. උන් ඕවට වියදම් කරල තියෙන්න ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි. අපේ සල්ලි. ඕවා අපි හදපුවා. මේ පොන්නයෝ එක එක දේශපාලන වේසිගේ පුතාලට කඬේ යනව. නොදකිං

    sira katawa
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :cool::cool: