Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,254
    694
    113
    Dubai
    බලපන් මේ කෙල්ල වයස 16යි. පට්ට ටැලන්ට් බන්.
    අපේ ලංකාවේ කෙල්ලෝ නට නට ටික් ටොක් කරනකොට බලපන් මුන් ගිහින් ඉන්න දුර











    මේ කෙල්ල Win කරන්න තියෙන සම්භාවිතාව වැඩී
     
    • Love
    Reactions: BODHIEE and SK29

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,130
    1
    9,011
    113
    -~උලක් උඩ-~
    ඔය කෙල්ල තව පොඩි උන් ටිකක් එක්ක ඕසෝන් කියලා බෑන්ඩ් එකක් හදාගෙන ටික් ටොක් වීඩියෝ දදා හිටියෙ.මාර ටැලන්ටඩ් . ගිටාර් නම් ඒ කාලෙ ඉඳලා හොඳට ගැහුවා.
     
    • Like
    Reactions: Sam Rock

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,254
    694
    113
    Dubai
    ඔය කෙල්ල තව පොඩි උන් ටිකක් එක්ක ඕසෝන් කියලා බෑන්ඩ් එකක් හදාගෙන ටික් ටොක් වීඩියෝ දදා හිටියෙ.මාර ටැලන්ටඩ් . ගිටාර් නම් ඒ කාලෙ ඉඳලා හොඳට ගැහුවා.
    ඔව් බන් වයස 7 වෙනකොට ගිටාර් ගහන්න පුරුදු වෙලා තියෙන්නේ. දවසක World Famous Artist කෙනෙක් වෙයි
     
    • Like
    Reactions: jamiezue