Nene Royal

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,271
    706
    113
    Dubai
    බලපන් මේ කෙල්ල වයස 16යි. පට්ට ටැලන්ට් බන්.
    අපේ ලංකාවේ කෙල්ලෝ නට නට ටික් ටොක් කරනකොට බලපන් මුන් ගිහින් ඉන්න දුර











    මේ කෙල්ල Win කරන්න තියෙන සම්භාවිතාව වැඩී
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,053
    113
    -~උලක් උඩ-~
    ඔය කෙල්ල තව පොඩි උන් ටිකක් එක්ක ඕසෝන් කියලා බෑන්ඩ් එකක් හදාගෙන ටික් ටොක් වීඩියෝ දදා හිටියෙ.මාර ටැලන්ටඩ් . ගිටාර් නම් ඒ කාලෙ ඉඳලා හොඳට ගැහුවා.
     
    • Like
    Reactions: Sam Rock

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,271
    706
    113
    Dubai
    ඔය කෙල්ල තව පොඩි උන් ටිකක් එක්ක ඕසෝන් කියලා බෑන්ඩ් එකක් හදාගෙන ටික් ටොක් වීඩියෝ දදා හිටියෙ.මාර ටැලන්ටඩ් . ගිටාර් නම් ඒ කාලෙ ඉඳලා හොඳට ගැහුවා.
    ඔව් බන් වයස 7 වෙනකොට ගිටාර් ගහන්න පුරුදු වෙලා තියෙන්නේ. දවසක World Famous Artist කෙනෙක් වෙයි
     
    • Like
    Reactions: jamiezue

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,271
    706
    113
    Dubai
    මම කිව්වේ බන් මේ කෙල්ල වින් කරන්න තියෙන සම්භාවිතාව වැඩී කියලා.
    Final performance එකේ Linkin Park එක්ක Sing කරන්නේ.
    එහෙම චාන්ස් එකක් ආව එකත් පට්ට lucky.
    දැන් ඉතින් Life Time ගොඩ.. :yes:


     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    854
    1,011
    93
    She is born talented machan , she deserves that win , mey vayasata Hotel California gahanavane 😮

     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,055
    4,656
    113
    මම කිව්වේ බන් මේ කෙල්ල වින් කරන්න තියෙන සම්භාවිතාව වැඩී කියලා.
    Final performance එකේ Linkin Park එක්ක Sing කරන්නේ.
    එහෙම චාන්ස් එකක් ආව එකත් පට්ට lucky.
    දැන් ඉතින් Life Time ගොඩ.. :yes:



    linking park is not linking park anymore. quite sad