neobuxඑකට.කෙලවෙයිද?

4KIRIHAMI

Banned
Sep 7, 2010
703
72
0
neobux එකට වැඩේ වෙන්නද යන්නේ .දැන් එක ad එකක් ක්ලික් කරපුවම ගෙවන්නේ $0.001
neobux forum එකත් නැහැ .එකත් නැති කරලා
Scam එකක් වෙන්නද දන්නේ නැහැ යන්නේ
කෝකටත් මමනම් මගේ සල්ලි Cash Out කරලා ගත්තා .
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇඩ්ස් ක්ලික් කර කර කාලෙ කන්නේ නැතුව ,
    එවෙලාවේ වෙනමොනවා හරි වැඩක් කරපන් බන් !
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    ඇඩ්ස් ක්ලික් කර කර කාලෙ කන්නේ නැතුව ,
    එවෙලාවේ වෙනමොනවා හරි වැඩක් කරපන් බන් !

    මම fun එකට තමා කරන්නේ .
    නිකන් ඉන්න ගමන් ක්ලික් කරා $20 ක්
    වීතරා හම්බු උනා එකත් මොකද ඉතිං නිකම්ම ඉදලානේ
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    $0.001 gewanne Micro Exposure ekata neda??????????? forum ekath tiyenawane ban. mama me dan check kara

    ඉස්සරනම් එහෙම තමයි .හොදට බලන්න forum එක අයින්කරලා .ඊයේ තමා අයින්කරේ .
    දැන් ඔක්කොම ADS වලට ගෙවන්නේ $0.001 යි ,දවස් දෙකක ඉදං තමා මුන් මේක වෙනස් කරලා තියෙන්නේ .
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඇඩ්ස් ක්ලික් කර කර කාලෙ කන්නේ නැතුව ,
    එවෙලාවේ වෙනමොනවා හරි වැඩක් කරපන් බන් !

    ahama kiyana ba ban dawasata yanna 5min mama 150 witara out karala tiyanawa neo ,on dakan dan nam dakama scrm wage
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    neobux dan upset wela.
    dan fixed ads kiyala enne .001$ walata.issara awa standard ads .01$ dan nane