NEOVIEW කම්පුටර් පාට්ස් තොග

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,538
    1,002
    113
    Negombo paththe thama
    බඩු ගත්තෙ නැති වුනත් කමක් නෑ..ගිහින් පොඩි රවුමක් දාලා වරෙන්,කළගෙඩිහේන,කඩවත පැත්තේ ලස්සන කෑලි සෙට් එකක් ඉන්නේ...

    :P gaanu innawanam maath enawa oya paththe mehe arabiya wage :P:P:D :D
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    GAnna epa bun Mungen mama HP workstation ekak aran 1 week walin Motherboard eka giya ita passe HP normal ekakata maru una kohoma hari power supply eka 4 parak dala thiyenna.:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් අවුරුදු එමාක ඉලා මෙනින් ඩු ගන්වා.. ලොකු අවුල් නම් වෙලා නැහැ.. පොඩි සීන් වෙලා තියෙවා.. ගාත් එක්කොට අවුලක් නැහැ.. දැන් උන් මාස 6කීකුත් දෙවා දී ඉලා..
    :yes::yes::yes::yes::yes:
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    hodai ban. 100% ape thanak. Kohomath korien ewa chinease walata wada hodai. kisi aulak na math godak badu aran tiyenawa. Kandy indan ohe gihin genne godak welawata.

    ganath shape.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සුපිරිම තැනක් මචන්
    අනික 5000ක බඩුවක් ගන්න ගිහින් එච්චර අතෙ නැහැ බන්, පස්සෙ වෙලාවක එන්නම් කිව්වොත්
    500ක් අඩු උනත් උන් බිල් දාලා වොරන්ටි එක්ක බඩුව දෙනවා

    අනික ස්කෝලෙකට ආධාර විදිහට මගේ යාලුවෙක් මැශින් වගයක් ගන්න ගියා මගෙත් එක්කම
    පස්සෙ එතන එකෙක්ට ඕක නෝට් වෙලා වෙන එකෙක් ඇවිත් ඇහුවා මොකටද මැෂින් ගන්නේ කියලා
    උන් ශතයක්වත් ගන්නේ නැතුව මැෂින් 10ම නිකම් දුන්නා
    අපි ඉතින් උන්ගේ නමත් දාලා වැඩේ වෙලා උන්ට විඩියෝ එකත් ගිහින් දුන්නා
    මැෂින් එකක අවුලකට උන් පොලොන්නරුවටම ගිහින් නොමිලේ රිප්ලේස්මන්ට් එකකුත් දුන්නලු :love:
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    mage kadeta badu genneth othanin thamai bn , badu aulak ne bn , ow monada bn brand new ganna ewath oya pichchila yanne hutas gaaala . service ekath aulak ne unge , mona hari unoth maaru karagannath puluwanne
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මම මචන් උන්ගෙන් 22' monitor එකකුයි VGA,RAM,Network card,power supply dvd writer ඇත්තටම කියනවනම් උන්ගෙන් ඔක්කොම වගේ අරන් තියනවා. තාම එකක්වත් පිච්චිලානම් නැ හැබැයි මචෝ මම select කරලා උන්ගේ check කරන place එකෙන් check කරහමනම් සැහෙන ඒවා වැඩකරන්නේ නැ VGA එහෙම ගොඩක් ඒවා පිච්චිලා.dvd writer එහෙමනම් ඕකෙන් ගන්නම එපා එදා එකක් ගන්න ගිහින් 6ක් විතර ගහල බැලුව ඔක්කොම පිච්චිලා අන්තිමට එකක් හොයාගත්ත පිච්චිණු නැති. අනිත් ඒවානම් නියමෙට වැඩ. එක දවසක් warranty claim කරන්න ගිය යාලුවෙක්ගෙ VGA එකකට උන් බලල අලුත් එකක් දුන්න ඒ වෙලාවේම. ඕකේ අයිතිකාරයා ඉන්නෙත් ඔතනම නිසා කිසි අවුලක් නැ මිනිහට ගිහින් කිව්වහම නිකන්ම මාරු කරනවා. Processor, RAM, Power supply, Branded monitor, Mother board එහෙමනම් අවුලක්ම නැ. හැබැයි DVD writer, Hard disk නම් එච්චර හොඳ නැ. ah තව උන්ගේ B'new ඒවත් ගන්න එපා ඔය converter එහෙම ඒවත් අවුල.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    unge hard drives ganna eka godak case da machan?
    6 months warranty thinyenawa qwwa, 500 GB SATA ekak ganna baluwe.
     
    Last edited: