NeoView Computers අද Open ද?

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    පිසි බඩු ටිකක් ගන්න තියෙනවා මචන්ලා, උන්ගෙ නම්බර් එකත් වැඩ නැහැ, යක්කල තියෙන එක.

    උන් ඩිලිවරි කරනවද කියල දන්නවද?


    බම්ප් එකක් හරි දාගෙන යන්න මචන්.
     
    • Like
    Reactions: NRTG and kinkon

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    පිසි බඩු ටිකක් ගන්න තියෙනවා මචන්ලා, උන්ගෙ නම්බර් එකත් වැඩ නැහැ, යක්කල තියෙන එක.

    උන් ඩිලිවරි කරනවද කියල දන්නවද?


    බම්ප් එකක් හරි දාගෙන යන්න මචන්.
    Mobile Number එකට අරගෙන බලපන්
     
    • Like
    Reactions: THE-X

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    22 මෙන්න මෙහම පොස්ට් එකක් දාලා තිබ්බා එකේ අයිති කෙනාගේ Profile එකේ , කලින් නම් මම කුර්ය්ර් කරලා ගෙන්න ගෙන තියෙනවා කිසි අවුලක් නෑ

     
    • Like
    Reactions: NRTG and THE-X

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    තැන්ක්ස් මචන්ලා බම්ප් වලට :love:,
    මම උන්ගෙ නදුන් කියපු මොබයිල් එකට කොල් කරල බැලුවා,
    ඩිලිවරි කරනව කිව්ව :yes: එත් උන් පට්ට බිසි මේ දවස් වල.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    තැන්ක්ස් මචන්ලා බම්ප් වලට :love:,
    මම උන්ගෙ නදුන් කියපු මොබයිල් එකට කොල් කරල බැලුවා,
    ඩිලිවරි කරනව කිව්ව :yes: එත් උන් පට්ට බිසි මේ දවස් වල.

    හැමදාම බිසී තමයි මචන් සල්ලි යවලා ටිකක් වෙලා ඉන්න ඕනේ සල්ලි දැම්මා කියලා බඩු ටික දෙන්න. හැබැයි කැඩිච බඩු එවන්නේ නෑ සර්විස් එක හොදම හොදයි. හවස දැම්මත් උදේ වෙද්දී එනවා.
     
    • Like
    Reactions: THE-X and NRTG