plane ekak accident wenna thiyena probability eka car ekak accident wena ekatath wada adui.ekenuth 95%k ma accident wenne landing and takeoff ekedi. e dekedima wena ewa walakwaganna amarui. cessna wage podi plane wala nam parachute ekak thiyeno.anith passenger plane walata ehema ekak practical na.Emergency Parachute wagewath denna barida ? ඔය වගේ එක පාර වැටෙන ඒවාට නෙමේ.. දැනගෙන බිම වැටෙන ඒවගෙන් වත් බේරෙන්න
ඒකම නෙමෙයි, ඕනෙ තරම් අනතුරු වෙලා තියනව උඩදි ටෙක්නිකල් ෆෝල්ට් එකක් කිය්ලා දැනගෙන ඒත් බාන්න තැනක් නැතුව, අඩුම තරමෙ ඒවගේ වෙලාවට මිනිස්සු ඉන්න කෑල්ල පැරශූට් එකකින් බිමට ගන්න වගේ දෙයක් වත් !
ai crash ekakadi cabin eka protect wena vidiyta hadanna bari ?
Pilot la school/tuition gihin ban. Hawas wela eiMeke inna pilot la kauda?
una de poddak explain karanawada.
dan isskole gihinnam hawasata awama karanna awlak naha

