Nepal plane crash live video

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    Mata hithenne turn eke angle eka wadi. Angle ekath ekka height eka maintain karanna tharam air speed ekak thibbe na. Ekayi watenne.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Emergency Parachute wagewath denna barida ? ඔය වගේ එක පාර වැටෙන ඒවාට නෙමේ.. දැනගෙන බිම වැටෙන ඒවගෙන් වත් බේරෙන්න
    plane ekak accident wenna thiyena probability eka car ekak accident wena ekatath wada adui.ekenuth 95%k ma accident wenne landing and takeoff ekedi. e dekedima wena ewa walakwaganna amarui. cessna wage podi plane wala nam parachute ekak thiyeno.anith passenger plane walata ehema ekak practical na.
    ඒකම නෙමෙයි, ඕනෙ තරම් අනතුරු වෙලා තියනව උඩදි ටෙක්නිකල් ෆෝල්ට් එකක් කිය්ලා දැනගෙන ඒත් බාන්න තැනක් නැතුව, අඩුම තරමෙ ඒවගේ වෙලාවට මිනිස්සු ඉන්න කෑල්ල පැරශූට් එකකින් බිමට ගන්න වගේ දෙයක් වත් !

    mehema concept ekaknam awa. plane eka thunata wen wela pilotla inna kaalla wenamai, passengersla inna eka wenamai parachute ekakin land karanna puluwan wena widiyata. ekata nam mokak unaada danna. kohomath aviation field eke airlines owata kamathi na passengersla transport karana cost ekata wadaa gaanak owata yana nisa
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Meke inna pilot la kauda?
    una de poddak explain karanawada.

    dan isskole gihinnam hawasata awama karanna awlak naha
     
    • Haha
    Reactions: Error365!

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    RIP....
    Old aircraft, poor maintenance and usually bad weather (possibly not in this instance). There are many accidents in this part of the World. In May 2022 a Tara Air De Havilland aircraft crashed killing 22 people.:(
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර


    Mehema concept ekak thiyanava. thavama hadala naha.. monavahari blockers athi..

    podi cub type planes walatanam parachute enava plane ekatama..


    1673859255146.png
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    ප්ලේන් එකක් බාන්න හොදම විදිය තටු දෙකෙන් ගෙනත් බිමින් තියන එක බන්. උබ ඔය කියන පැරශුට් සීන් කියන්නෙ උඩ ඉදන් බිමට අත ඇරල වැටෙනකොට පැරශුට් එකක් ගහන්න කියලද ? එහෙම කරන්න ඕය යන්න වෙනව අඩි 10000-15000ක් වත් අඩුම පැරශුට් එක ඇරිල එනකොට බබා හම්බෙලා ඉවරයි බන්.

    ඒක නිසා ග්ලයිඩ් කරන් ගිහින් කොහෙ හරි තියන එක තමා කරන්න පුලුවන්. ඔය දේ නිසාම තමා හෙලිකොප්ටර් වල රොටර් එකේ ලෙඩක් වෙලා කඩන් වැටෙන එවාගෙන් 100%ක්ම වගේ ෆේටල් වෙන්නෙ. ගෙඩිය පිටින් බිමට පත බෑවෙන නිසා
     
    • Like
    Reactions: NRTG